part 5

249 54 0
                                    

ඊට පිටිපස්සෙ මේසෙ කොනේ පුටුවෙන් වාඩි  වුණ අහංකාරයා හෙවත් ඩුප්ලිකේට් ජංකුක්, නිහඬ දුක් බර ළමයෙක් විදිහට හංවඩු ගැහුණ, මානසික සෞඛ්‍යය අතින් පහළම මට්ටමක හිටපු චොන්සාගෙ හිනා මූණ දිහා බලාගෙන හිටියෙ හරිම සැනසීමෙන්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඊට පිටිපස්සෙ මේසෙ කොනේ පුටුවෙන් වාඩි  වුණ අහංකාරයා හෙවත් ඩුප්ලිකේට් ජංකුක්, නිහඬ දුක් බර ළමයෙක් විදිහට හංවඩු ගැහුණ, මානසික සෞඛ්‍යය අතින් පහළම මට්ටමක හිටපු චොන්සාගෙ හිනා මූණ දිහා බලාගෙන හිටියෙ හරිම සැනසීමෙන්.

චන්මී කෑම ට්රේ එකක් එක්ක හොට් බ්ලැක් කොෆී එකක් හදලා ගෙනත් චොන්සා ගෙ අප්පට සර්ව් කලා. ඔලුව නමල ස්තූති කලා මිසක් කටනම් හෙල්ලුවෙ නෑ.  සර්ව් කරල චන්මී ඇතුලට ගියෙ සීතල නිසා කොෆී එකක් බොන්න හිතාගෙන. චොන්සගෙ අප්පට හදපු එකේ ඉතුරු චුට්ට දාගෙන බීල එලියට එද්දි ත් එයා කාල කොෆී එකත් බීල ආයෙත් මාස්ක් එකත් දාගෙන යන්නත් නැගිටල ඉවරයි. කාලද ගිලලද මන්දා. එක්කො සෝමාලියන් කාරයෙක්, නැත්නම් ජිම් පප්පගෙ නෑයෙක්.  නැත්නම් ඔහොමත් කෑමක්.

අප්පයි දෝණියි කාල බීල ඉවර වුනත් දෝණිට යන්න නම් හිතක් නෑ වගේ. බොහොම අමාරුවෙන් ආයෙත් දවසක එක්ක එන්න ප්රොමිස් වෙලා තමයි එතනින් යන්න කැමති කරගත්තේ.

👼"ක්යුති ඔම්මා එන්නකෝ....!"
ඒ චොන්සා.

💙"ආහ්.. ඇයි චොන්සා?"

❤"ඔම්මා ඇයි අනේ දැං ඔයා මත චොන්සා චොන්සා කියන්නෙ. මං ඔවාගෙ ඒන්දල් නෙමේ ද? උයා මාත් එක්ක තලායිද ඔම්මා... "

කෙල්ල මූණත් බෙරි කරගෙන අහද්දි චන්මී ට ගොඩක් දුක හිතුනා.

💙"අනී.. මැණික.  ඔම්මා ඔයාට ගොඩක් ආදරෙයි.  ඒ වුනාට මට බෑනෙ එහෙම කතා කරන්න. සමහර අය කැමති නෑ නෙ."

කෙල්ලව වඩාගෙන හිටපු අප්පා දිහා යන්තම් ඇස් කොණින් බලන ගමන් චන්මී කිව්වෙ එදා කියපු දේවල් මතක් වෙලා.

❤" හ්ම්.. අපි යමු ඒන්ජල්.  ටීචට බායි කියල එන්න. මට දැනටමත් පරක්කුයි."

❤💙My Universe 💙❤Tempat cerita menjadi hidup. Temukan sekarang