03|Cupcakes Art

461 104 1
                                    

"I'm sorry . You have no more time left. මං දන්නෑ ඒක කවදා වෙයිද කියලා "

"It's okay doctor Thanks for helping"

කෙල්ල හොස්සපිටල් එකෙන් එලියට ආවෙ හිතේ කිසිම හැගීමක් නැතුව.  එයා කෙලින්ම ගියෙ එයාගෙ කුකී ගාවට.

"Cupcake......අදත් පරක්කුයි...." ජන්කුක් ඇහුවෙ ඇද ඇද හිටිය චිත්‍රෙන් එහාට වෙලා

"මොනාද ඔය අතේ තියෙන්නේ " ජන්කුක් කෙල්ලගෙ අතේ පොඩි පෙට්ටියක් තියෙනවා දැක්කා

"මගෙ කුකීට මං Cupcake හදන් ආවා....ඒත් ඔයාට මේක දැන්ම කන්න බෑ මං  ගියාට පස්සේ කන්න."

"අරෙස්සෝ අරෙස්සෝ " ජන්කුක් මූණ බෙරි කරගෙන කිව්වා කෙල්ල ඒක ගිහින් කාමරෙන් තියලා එද්දී

"කුකී..."

"Yah Cupcake "

"ඔයාට පුලුවන්ද මගෙ තව චිත්‍රයක් අදින්න"

කෙල්ල ජන්කුක් ලග බිම ඉදගන්න ගමන් ඇහුවා

"එකපාරට මොකද මේ......අරෙස්සෝ යන්න අතනින් ඉදගන්න "

"Not like this kookie . Wait, I'll be ready"

කෙල්ල එහෙම කියලා ගියෙ රූම් එකට. ජන්කුක් එයා එනකම් අදින්න ඕනෙ බඩු ටික ලෑස්ති කරගත්තා.

"I'm ready" කොල්ලා ඔලුව උස්සලා බැලුවා. එයා දැක්කෙ සුදු රෙද්දකින් විතරක් ඇග ඔතාගෙන කොණ්ඩෙ කඩලා ඉන්න කෙල්ලව

"Cupcake??"

"Please kookie " කෙල්ල ඇවිත් Couch එකෙන් ඉදගත්තෙ ඇදන් හිටිය සුදු රෙද්ද අත් දෙකෙන්ම අල්ලගෙන

"Okay" කොල්ලා හිනාවෙල තමන්ගෙ චිත්‍රෙ අදින්න ගත්තා.

ජන්කුක් කෙල්ලගෙ මූණෙ තියෙන හැම දාරයක්ම ඒ විදියට ඇන්දා. සුදු රෙද්දෙ වැටිලා තියෙන රැලි, ඒක අල්ලගෙන ඉන්න කෙල්ලගෙ අත, මූණට වැටිලා තියෙන කොණ්ඩ කැරලි එකක් නෑර ඇන්දා. ඇනදලා ඉවර කරපු ජන්කුක් ඒක ගෙනත් කෙල්ලට පෙන්නුවා.

"කූමාවෝ කුකී" කෙල්ල එහෙම කියලා කොල්ලා දිහා බලද්දී දැක්කෙ තමන්ගෙ ඇස් දිහා බලන් ඉන්න එයාගෙ ඇස්.

ජන්කුක් ටිකෙන් ටික කෙල්ලගෙ තොල් වලට ලං වෙද්දී කෙල්ලත් එයාට ලං වුනෙ ජන්කුක්ට ඕනෙම දේකට අවසර දෙනගමන්. කෙල්ලව හරහට වඩාගත්ත ජන්කුක් එයාවත් අරන් කාමරේට ගියෙ සිප ගැනීම නවත්තන්නෙ නැතුව.
.
.
.
.
.
.
.

"කුකී....." කෙල්ල හිටියෙ ජන්කුක්ගෙ නිරුවත් පපුවට තුරුල් වෙලා

"හ්ම්ම්ම් "

"මං නැති වුනොත් ඔයා මොකද කරන්නේ "

"මට ආයෙ තනිවෙලා ඉන්න ඕනෙ නෑ. මාත් එනවා ඔයත් එක්ක "

"මෝඩයො.....එහෙම කරන්න එපා"

"මට මගෙ කියලා ඉන්න එකම කෙනා නැතිවුනොත් මං ඉදලා වැඩක් නෑනෙ Cupcake "


Continue >>

Cupcakes Art🥀 ᵒⁿᵉˢʰᵒᵗ° ᶜᵒᵐᵖˡᵉᵗᵉ° ||JJK FF||Where stories live. Discover now