One More Time [𝖵𝖪𝖮𝖮𝖪]

327 42 13
                                    


"දේවල් මේ විදිහට වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. මම දන්නේ නෑ ඇයි මං එහෙම කලේ කියලා. එදා ඔයාලව මුණගස්සවලා මං කරේ ලොකු වැරැද්දක්. මට ආයිවැරැද්ද හදා ගන්න අවස්ථාවක් නෑ. මම...අපි හැමෝම පරක්කුයි ටේහ්‍යොන්.
මට සමාවෙන්න...ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක්වත් කියන්න දෙයක්වත් මට ඉතුරු වෙලා නෑ. මට ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ යාලුවා..."

-Park Jimin

"මම පිලිගන්නවා මං වැරැද්දක් කලා කියලා. ඒත් මේ දඬුවම ලොකු වැඩියි මයි ලව්. මගේ වැරැද්ද හදාගන්න එක අවස්ථාවක්...තව එකම එක පාරක්...ඒ හොදටම ඇති. මම පොරොන්දු වෙනවා මම සදහටම ආදරේ කලේ ඔයාට විතරයි, ආදරේ කරන්නෙත් ඔයාට විතරමයි කියලා මයි ලව්..."

"ඔයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙනවා ආපහු ඔයා මගේ ඉස්සරහට ආවොත්...ප්ලීස් ආපහු එන්න..."

In the distant sky
You look like a little star
Do not mind me now
It's like we're far away...

In the distant skyYou look like a little starDo not mind me nowIt's like we're far away

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Football Player Kim Taehyung

"සමාජේ මොනවා කිව්වත්, ඔයා මොනවා කරත් මතක තියාගන්න මම ඔයාට හුඟක් ආදරෙයි කියලා. මට සමාවෙන්න. කෙනෙක්ට ඉවසන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා. මමත් මගේ උපරිමය වෙනකල් ඉවසුවා. තවත් මේ දේවල් දරාගන්න මට ශක්තියක් නෑ.

මතකද ඔයා කිව්වා, මම හඳ නම් ඔයා හඳේ තනි මකන තරුවක් කියලා.

හඳ නැතුව රෑ අහස සම්පූර්ණ නෑ වගේම මම නැතුව ඔයාගේ ජීවිතෙත් සම්පූර්ණ නැද්ද?

දේ අහන්න ඕනි වුණත් මට බැරි වුණා. මට දැන් මහන්සියි...හුඟක් මහන්සියි බේබ්. දැන් මේ දේවල් වලින් ඈත් වෙන්න මට ඕනි. මතක තියාගන්න කොච්චර ඈතින් හිටියත් මම ඔයාට අදරෙයි...ඔයාටම විතරක්..."

I fell in love with you
No you understand
Even if you split up
Still in my life...

I fell in love with youNo you understandEven if you split upStill in my life

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                              Male Nurse Jeon Jungkook

~ඊලග ආත්මේ මම කෙල්ලෙක් වෙලා ඉපදෙන්න ඕනි. එතකොට මට හැමදේම ඔයාට දෙන්න පුලුවන්. අනිවාර්යෙන් ඊලග සැරේ අපි මුණගැහෙනවා කියලා මට විශ්වාසයි. මේ සැරේ විතරක් මට යන්න දෙන්න. මම ඔයා එක්ක තරහා නෑ හරිද...

__________________________________________

අලුත් එකක්. ටික කාලයක් දෙන්න මම තාම ලියන ගමන් ඉන්නේ

ඇත්ත ජීවිතේ සිද්ධි එකතු කරලා ලියනවා සහ අවසානය මගේ තීරණයක්

කෙල්ලෙක් කොල්ලෙක් අතර වෙන සිදුවීම් ටිකක් මම ටේකුක් කරලා ලියන්නේ. චරිත වලට සාධාරණයක් කරන්න මම උත්සහ කරන්නම්

ඔයාලගේ සපෝට් එක ඕනි๬

~Peaches

𝖮𝗇𝖾 𝖬𝗈𝗋𝖾 𝖳𝗂𝗆𝖾 [𝖵𝖪𝖮𝖮𝖪] OnholdWhere stories live. Discover now