මට මතකයි
එදා වහිනවා
මගේ උසස් පාසලේ උපාධි උත්සවය
පරීක්ෂණයේ ප්‍රතිපලය
සහ
මට ලැබුනේ සාමාන්‍ය සතුටක්
මම විශිෂ්ට නෑ
හැමෝම මගේ දිහා බැලුවා
අවුරුදු 12ක අධ්‍යාපනය සහ මට කිසිම දවසක හොදම ලකුණට පහලින් ඉදලා නෑ
දැන් මේ පරීක්ෂණය මගේ අනාගතය තීරනය කරයි
මම ඇඩුවා
මම පරීක්ෂණයක් නිසා ඇඩුවා
පලවෙනි වතාවට මට මේ තරම් කදුලක උනුසුම දැනුනා
ඒත් මට මොනාද කරන්න පුලුවන්?
මම ගෙදර යන අතරමග
කුඩය ගන්න මට බැරි වුනා
ක්ලික්, ක්ලැක්, ක්ලික්
අහසින් මගේ හිස මතට හදවතේ වේදනාවට සරිලන්න කදුලු දුන්නා
හැමෝම වැස්සෙන් බේරෙන්න දිව්වා
හිතන්න කොහොමද මට දැනෙන්නේ හිම වතුර වෙන විදිහ
මගේ කම්මුල් ඇවිලෙනවා
මට සීතල දෙයක් අවශ්‍යයි
බලන්න
මෙතන කොල්ලෙක්
ඔහුටත් වැස්ස බාධාවක් නෙවෙයි වගේ
ඔහු හැරුනා
මම මොනාද කරන්න ඕනි?
මම දිග වෙලාවක් ඔහු දෙස බලන් හිටියා
ඒත්
ඔහුත් මගේ දෙස බලන් හිටියා
ඔහු මද සිනහවක් නැගුවා
නෑ
ඔහු හිනා වෙනවා
ඔහු නිර්ව්‍යාජ ලෙස හිනා වෙනවා
මට ඉතුරු වුන දේ මමත් ඔහු සමග හිනා වුනා
හේතුවක් නැති හිනාවකට පස්සේ
ඔහු දුක් වුනා
නමුත් ඔහු තවමත් මද සිනහවක් නගනවා
නමුත් වෙනස්
ඔහු නිවුන හඩකින් කිව්වා
"මම ඔබේ පැතුම ඉටු කරන්නම්"
ඉන් පසු
හැමදෙයක්ම ධවල පැහැති ඝන ලෝගුවකින් වැසුනා
ඒ හිම
පුංචි මගේ හීනයක්
ඒත් එක දෙයක් මගේ මනසේ තියනවා
ඔහුගේ කටහඩ
ගුප්ත කටහඩක්
මගේ හදවතේ දොරක් විවර වුනා
ඉතාම ආසාවෙන් බාරගත්තු
YOU ARE READING
Crystal Snow || PJM
Fanfictionඔබ හිම පළිගුවක් මෙන් ලස්සනයි... අපි අපිව දැනගෙන ගොඩක් කල්, ඔබ මාව දැනගන්නා තෙක්... ඔබ මගේ හැමදේම, මගේ සියුමැලි හිම පියලි... ඔබ දුටු සැමවිටම රාත්‍රිය පුරා ඔබව උනුහුමෙන් තියන්න උවමනා උනා... හැමදේම දෙසැම්බරයෙන් ආරම්භ වී දෙසැම්බරයේම අවසන් උනා...