නොවැම්බර් 7

34 5 0
                                    

අදුර යලි පැමිණියා

මගේ හදවත නැවත අසනීප වුනා

ඔබේ උනුසුම බලාපොරොත්තුවෙන් ඉදලම

ඉදිරියටයි පසුපසටයි යමින්

ධෛර්යමත් වීමට උත්සාහ ගනිමින්

ඇතුළට පා තබන්න

තරමක වියරුවක් දැනෙනවා

මා ගැනම වියරුවක්

මම, ඔබව ලං කර ගැනීමට අසමත් වූ කෙනා

මම, ඔබේ අසළින් සිටීමට නොහැකි වූ කෙනා

මම බලා සිටිනවා ඔබ ඔබේ ප්‍රියතම පොත

පරණ රාක්කයට දමනවා

ඔබේ ඒ බැල්ම

මට තීරනයක් දුන්නා

ඇතුළට යන්න

ඔබව මගේ දෑත් වලින් අල්ලගෙන

සිපගෙන, මගේ ආදරේ කොයිතරමද පවසන්න

~ උතුරු පාලකයා ~

අදුරක අවසානය වූ ආදර කතාවේ ආරම්භය

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

The darkness came again

My heart is sick again

Longing for your warmth

Going back and forth

Trying to get the courage

To step inside

I am feeling rage

Rage for myself

I, who couldn't approach you

I, who couldn't be your side

I see you putting your favorite book

In that old shelf

The way you look

Made me decide

To step inside

To hold you in my arms

To kiss you and to show you how much I love you

~ North Master ~


End of the darkness and begin of the love story

Crystal Snow || PJMWhere stories live. Discover now