නොවැම්බර් 4

16 6 0
                                    


මම තුෂරයේ පියා හමුවුනා




ඔහු මා සමග සිත් තැවුලෙන්


ඇයි?


මොකද මට ආදරේ නවත්තන්න අවශ්‍ය වුනේ නෑ


මට ඔබව නොබලා සිටින්න නොහැකියි


ඔබේ තාරුණ්‍යයේ ලස්සන



රල තාලයට සෙලවෙන ඔබේ රන්වන් හිසකෙස්



කාන්දමක් වැනි ඔබේ ඇස්



මට දැනුනේ එක දෙයයි




විශේෂයක්..



මම ඔබ දුටු විට




මම ඔබට ලන් වෙන්න උත්සාහ කළ විට


ඔවුන් කරේ එක දෙයයි




මට ඔබව අහිමි කරන්න උත්සාහ කළා

Crystal Snow || PJMWhere stories live. Discover now