🖤🥀CHAPTER 1🥀🖤

2.3K 210 137
                                    

Liyona pov,

ඔහ් ශිට් ට්‍රේන් එක මිස් වුනා නෙහ් . දැන් මොකද කරන්නේ යන්න තැනකුත් නැහැ . මෙහේ ඉන්න කවුරුත් අදුරන්නෙත් නැහැ . ආයේ ට්‍රේන් එකක් එනකන් මෙතන්ට වෙලා ඉන්න තමා වෙන්නෙ 😞.

මේ අවාසනාවන්ත අවස්ථාවට
මුහුන දී සිටින මම කවුද කියලා දැනගන්න කැමති ඇති නෙහ් 🙂 මන් තමා ලියෝනා.මන් ලියෝනා උනාට හැමෝම කියන්නේ ලියෝ කියලා 😒 නම ලෙප්ට් කරලා.ගෙදර අයට මන් චූටි 😌.ඕ යැස් මන් ගෙදර චූටි වුනේ අපේ ඔම්මගෙ රටක් වටින පුතන්ඩියා නිසා . නැතහොත් මගේ පුත්තලම් බූරුවා නිසා 😂.ඔව් ඔව් මගේ ඔප්පා තමා මිස්ටර් ජන්ග් හෝසෙක් 😌. JJL කම්පැනි එකේ Chairman . ගැම්මක් තමයි 😂. ඔප්පාගෙ ගැම්ම ලෙප්ට් මන් කම්පැනි එකට ගියොත් 😌 .

🍁 ක්හ්ම් ක්හ්ම් (උගුර පාදනවා හොදේ 🙂)ඔය ළමයා මොකද මේ මහ රෑ මෙතන කරන්නේ ?

අඩේ මේ මහ රෑ කවුද මට කතාකරේ 👀 . ඔහ් අන්කල් කෙනෙක් අපේ අප්පගෙ වයස විතර.මෙයාගෙන් ඇහුවොත් ආයේ ට්‍රේන් එකක් එන වෙලාව දැනගන්න පුළුවන් වෙයි .

අහ් අන්කල් මන් මේ ට්‍රේන් එකට ආවෙ මට මිස් වුනා ඒක 🤧.

🍁 ඔය දරුවා මේ පළාතේ කෙනෙක් නෙවෙයි නේද?

ආ නැහැ අන්කල් මන් Seoul වල .පොඩි වැඩකට මන් මේ පැත්තේ ආවෙ 🙂.
ඇත්තටම කිව්වොත් ගෙදරට හොරින් මන් මේ ගමන ආවෙ ඒව කියන්න ඕනි නැහැ මෙයාට 😒.

🍁 හ්ම්ම්.ඔය ළමයට යන්න වෙන්නෙ නම් පාන්දර කෝච්චියේ . ඔය දැන් ගියේ අවසාන කෝච්චිය .

එතකොට අන්කල් පාන්දර කෝච්චිය එන්නේ කීයටද ?

🍁 පාන්දර දෙකට.

අහ් තව පැය හතරයි. අවුලක් නැහැ මන් මෙතන ඉන්නවා.

🍁 ඔය දරුවා මේ පළාත ගැන හරියට දන්නැති නිසා ඔහොම කතාවක් කිව්වෙ.මේ පළාතේ මනුස්සයෙක්නම් කෝටියක් දෙන්නම් කිව්වත් මේ ස්ටේශන්එකේ තනියෙන් රැයක් ඉන්න කැමති වෙන්නැහැ .

ඇයි අන්කල් එහෙම කිව්වෙ?

🍁 මේ ස්ටේශන් එකේ රෑ එකොළහෙන් පස්සේ මිනිහෙක්ට ඉන්න බැහැ දරුවෝ.විශේෂයෙන් ඔය දරුවා වගේ ගැහැණු දරුවෙක්ට කොහොමටවත් තනියෙන් ඉන්න හොද තැනක් නෙවේ මේ තැන.

||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]Where stories live. Discover now