🖤🖤Thank You.......🖤🖤

576 85 45
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හපොයි හාටටැක් වගේ 🙂තැන්කූ අලෙව් මගෙ රීඩර් බබාලා ටික😭❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හපොයි හාටටැක් වගේ 🙂
තැන්කූ අලෙව් මගෙ රීඩර් බබාලා ටික😭❤️.හුවෑ😭

ඕතරී කන්ෆියුස් වෙලා ඉම්නෙ 🙂.අඩන්නත හිනාවෙන්නත කියලවත් හිතාගන්න බැරුව 🤐.

ගොඩාරියක් ආදරෙයි මිකියා ඔයාලට 😭😚❤️.

තැන්කූ Vampire Love  කියෙව්ව ඔක්කොමලටම ♥️😙.

කොහොමද ඔයාල හොදින් ඉන්නව නෙහ් 🙄.

හී හී ජුනි වල එන්නම් ආයෙ කතාවකින් 🙄.

එහෙනම් මන් යනෝ මේ නිව්ස් එක දෙන්නයි ඔයාලට තැන්කූ කරන්නයි ආවෙ 🌝❤️.

පාලුයි හැබැයි ඔයාල නැතුව 🙂.මන් එක්සෑම් ලියල එන්නම්කො 🌝.

ඒනම් මිකියා ටෙලිපෝට් වුනෝ .

ටටා❤️
ලායූ 😙♥️

පරිස්සමෙන් ඉන්නෝ
ඔක්කොමලා 🙄❤️.

පරිස්සමෙන් ඉන්නෝ ඔක්කොමලා 🙄❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















🖤Vampire Love🖤

||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]Where stories live. Discover now