🖤🥀CHAPTER 10🥀🖤

1.1K 161 78
                                    

ආව්....

_________________________________

ම්ම් ...ඇති යුන්ගි..රිදෙනවා...
මන් කෙදිරිලි හඩින් කතා කරද්දී මගේ කදුලු බිංදු එකින් එක කඩන් වැටෙන්න ගත්තේ යුන්ගිගේ උරහිසට.
එතකොටම ඇග ඇතුලෙ තිබුන ලොකු උල් දෙක එලියට ආව වගේම මන් හොදටම දුර්වල වෙලා යුන්ගිගේ උරහිසට ඇදන් වැටුනා.

🖤 ලියෝ ඔයා හොදින්ද?

හ්ම්ම්..

🖤 ලියෝ කතාකරන්න .

මගෙ ඇගට පන නැහැ වගේ යුන්ගි.
බෙල්ල ගාව රිදෙනවා.

🖤 ටික දවසකින් ඒක අඩුවෙයි.ඔය බෙල්ල ගාව රිදෙන එක නම් මට නැති කරන්න පුලුවන් .

කොහොමද?😐

🖤 මෙන්න මෙහෙම..

එහෙම කියලා එකපාරටම මේ වැම්පයර් මගේ තොල් වලට බරවුනා.තොල් වලින් පටන් ගත්ත ඒ කිස් එක බෙල්ල ගාවට ළං වෙද්දී ඇත්තටම මගේ බෙල්ල ගාව තිබ්බ රිදීම අඩුවුනා 👀.

(හිකිස් එයාටත් මොකද ඉතිම්😒😂)

🖤 දැන් අඩුයි නෙහ් 😏

කොහොමද එහෙම වුනේ 👀ඔයාට මොකක්හරි බලයක් තියෙනවද?🙄
හම්මට යකොව් සෝක් නෙහ් කිස් පවර් එකක් 😂🖐️. මටත් තියේද දන්නැහැ ඒ පවර් එක 🙄.

🖤 නැහැ එහෙම ස්පෙශල් පවර් එකක් නැහැ. හැම වැම්පයර් කෙනෙක්ගෙම මේට් ට මොකක්හරි කරදරක් වුනාම එයාගෙ වැම්පයර්ට ඒක නැති කරන්න පුලුවන් .ඒක සාමාන්‍ය දෙයක්.නැහැ ඔයාට ඒ පවර් එක නැහැ 😒.මොකටද ඒක?

නැහැ මේ නිකමට ☺️
ඒයි ඒයි කොහොමද මන් හිතපු දේ දැනගත්තේ 😒

🖤 දැන් ඉතින් ඔයා හිතන හැමදේම මට ඇහෙනවා 😏

Wtf ඒක අසාධාරණයි 😒 .
ඇයි හත්තිකේ කොල්ලෙක් ගැනවත් හිතන්න විදියක් නැහැ නේ 😒💔.

🖤 මොකටද තමුසෙ කොල්ලො ගැන හිතන්නේ😡

හත්තිකේ 🤐 නැහැ මේ මේ
ආයිශ් හැමතිස්සෙම අහන් ඉන්න එපා හිතන ඒව 😒 පර්සනල් කියල දේකුත් තියෙනවා නෙහ් .

🖤 නැහැ .කිසිම රහසක් තියෙන්න බැහැ අපි අතර.

මොන වෙඩිමක්ත 😒

||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]Where stories live. Discover now