🖤🥀CHAPTER 9🥀🖤

1.1K 163 108
                                    

Two days ago,
in Hotel,

මරන්න ගෙනියන හරකෙක් වගේ අපේ ඔම්මයි ඔප්පයි දෙන්නා මාව හොටෙල් එකට එක්කන් ගියේ දහඅට සන්නියම නටලා 🙂.හොටෙල් එකට ගියා විතරයි මන් හෙව්වේ අර මිස්ටර් වැම්පයර් කොහෙද කියලා 😒.
හම්මට යකෝ මේකගෙ ලුක් එක 👀 සැක් මන් නිකන් සොම්බියෙක් වගේ 😒😂.
මේ මගුල් ෆ්‍රොක් එක නිසා තව පොඩ්ඩෙන් භූමියත් කිස් කරනවා මන් 🤧.සැක් ලැජ්ජාවෙ බැහැ යකොව් 😒
බෙනියා මොකෝ අද ඇවිත් නැත්තේ 👀 පොරට මන් අවසන් ගමන් යනවා බලන්න දුක ඇති 🙂 අලෙව් මගේ මිත්‍රයා 🤧.

කොහොමහරි ඉතිම් ඊටපස්සේ
මොනාද මන්ද සයින් කරන්න කියලා පත හෑල්ලකුත් කියවන්න දුන්නා 😒 .

ඒකෙ අවසානෙට ,

🍀 ජන්ග් ලියෝනා වන ඔබ මින් යුන්ගි ඔබේ සහකරුවා ලෙස භාරගන්නවද?

හත්තිකේ යකොව් 👀 මගේ කැමැත්තටද කරන්නේ මේක 🙄 මරු නෙහ් .
නැහැ මන් භාරගන්නැහැ 😌 ඇත්තටම කිව්වොත් මේක මගෙ කැමැත්තට කරන එකක් නෙවේ 😒. ඒක කිව්ව විතරයි මන් ඇස් කොනින් දැක්කා ඔප්පා ඔලුවෙ අත ගහගන්නවා 👀 ඇයි බොලව් මන් වැරදි දෙයක් කිව්වද 🤐

🍀 භාරගන්නවද ?

මන් එතකොටම බැලුවෙ වැම්පයර්ගේ මූන දිහා 👀 හම්මට යකූ මූ මාව දවා අලු කරන්න ඔන්න මෙන්න සයිස් එකේ ඉන්නේ 🙂.
ඔව් ඔව් භාරගන්නව 😒.

🍀හරි . මින් යුන්ගි වන ඔව ජන්ග් ලියෝන්ව ඔබේ සහකාරිය ලෙස භාරගන්නවද ?

🖤 ඔව්.

හෑ 😒 මන් හිතුවෙ නැහැ කියයි කියලා 🙂.කමක් නැහැ ජුකක් නැහැ .

ඊටපස්සේ ඉතිම් මට අර බූරු වැම්පයර්ව කිස් කරන්නත් වුනා 😒ලැජ්ජාවෙ බැහැ ඔප්පත් ඉන්නවා 🙂.මොනාකොරන්නද ඉතිම් අර බූතයා නම් හෙන කුප්ප බැල්මට් එකක් දාන් ඉන්නවා😒

ඔය හැමමගුක්ම ඉවර කරලා අවසානෙට මන් අර වැම්පයර් එක්ක හොටෙල් එකෙන් ගියා හරියටම කිව්වොත් මන් මරණය කරා ගියා 😭.හුවෑ 😭

Time passed,

හෙන දුර ගමනකින් පස්සේ දෙයියනේ කියලා වැම්පියගේ හොම්මන් ගුහාවට ආව 😒.
ගුහාවක් කිව්වට යකොව් මේකෙ පස්ට ලස්සනයි නෙහ් 🙄.මන් පැනපු ගමන් ගේ ඇතුලට ගෙදර තිබුන ලස්සනම රූම් එකට රිංගලා දොර වහන් ලොක් කරගත්තා😌. හුහ් ඇති යන්තම් දැන් මේ වෙඩිමෙ ෆ්‍රොක් එක ගලවලා මගේ ජාතික ඇදුමට බහින්න ඕනි .
මන් වොශ් එකකුත් දාන් පොඩ්ඩක් වටපිටාවෙ සර්ච් එකක් දාන්න කියලා හිතල රූම් එකෙන් එලියට ආව 👀.
පොඩ්ඩක් හිටාම් කෝ මේ වැම්පයර් 😒 ඩෑල් එක අන්තප්පුරයක් තියන් ඉන්නවද දන්නැහැ 😒. මේ මනුස්සයා මාව මරයිද දන්නැහැ 😭💔.එකපාරටම

||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]Where stories live. Discover now