Chapter 3

701 185 20
                                    

"කලාව යනු මිනිසෙකු තම අදහස් ප්‍රකාශ කිරීමට, ඔහු ජීවත් වන ලෝකයට ඔහුගේ පෞරුෂයේ ප්‍රතිචාර සටහන් කිරීමට ඇති ආශාවයි."

Jungkook ට Taehyung ව මුනගැසෙන්නේ මීට වසර 2කකට පෙර Taehyung ගේ වෛද්‍ය සායනයකිනි. ඔවුන්ගේ සම්බන්දය අමුතුම ආකාරයේ සම්බන්දයක් උනා. තවමත් දෙන්නාගෙන් එක්කෙනෙක් වත් එකිනෙකාට ආදරය ප්‍රකාශ කර නොතිබුනත් දෙදෙනාගේම  ඇස් වලින් එම ආදරය මනාව පිලිබුබු වුනා. නමුත් එය එදා සමාජය අනුව පිලිකුලින් යුතුව හෙලා දකින සම්බන්දයක් උනා.  

Taehyung වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ අතර වයස අවුරුදු 24ක කඩවසම් තරුනයෙක් ද විය. වෛද්‍ය වෘත්තියට අමතර ජන්කුක් ගේ නිර්මාන වල දේවදූත නිරූපන ශිලියාද වන්නේ මොහුයි.

ඕක් දැවයෙන් සිදුකර ඇති ජන්කුක් ගේ වැඩ පොල මදක් අදුරු ස්වබාවයකින් යුක්ත විය. කැන්වස විශාල ප්‍රමානයක් මෙන්ම සම්පූරනයෙන් නිම කල, අර්ධ වශයෙන් නිම කල චිත්‍ර විශාල ප්‍රමානයක් එහි විය. පින්සල් පෙට්ටි, වර්න පෙට්ටි විශාල ගනනකින් පිරී ගොස් තිබූ ජන්කුක් ගේ චිත්‍ර වැඩ පොල තරමක් අපිලිවෙල ස්වරූපයක් ගෙන තිබුනා. වර්න, කැන්වස, පින්සල් මේ සියල්ලම නියම අමුද්‍රවය වලින් සැදුනු මිලෙන් අදික බාන්ඩ වීමම ජන්කුක් ගේ නිර්මාන වල ඉහල වටිනාකම පෙන්නුම් කලා.

ඉටිපන්දම් එලි වලින් පමනක් ආලෝක කර ඇති ජන්කුක් ගේ චිත්‍ර වැඩ පොලේ තවත් එලියකට ඇත්තේ හීන් සිරුවේ වැටීගෙන එන හද එලිය පමනි. නිරූපන ශිල්පියාගේ වේදිකාව අසල Taehyung සම්පූර්නයෙන් ම සිටින්නේ නිරුවතිනි. මද අන්දකාරයේ උනත් Taehyung ගේ රන්වන් ශරීරය දිස්වන්නේ කිරිගරුඩ ප්‍රතිමාවක් ලෙසයි. 

සම්පූර්නයෙන් ම නිරුවතින් සිටි Taehyung ලගට ආ ජන්කුක් Taehyung ගේ ශරීරය වටා සේද රෙද්දක් එලුවේ කලාකාමී ස්වරූපය තවත් ඉස්මතු කිරීමටයි. 

එමෙන්ම සෑම නිර්මානයකම කලාත්මක බව වැඩි කිරීමට Taehyung ට පලදන ඔපමට්ටම් කල නිල් මැනික වෙනුවට අද ඔහුගේ බෙල්ලේ දිස් වෙන්නේ සුදු ඔපමට්ටම් කල දියමන්තියකින් හෙබි දියමන්ති මාලයකි. 

"Darling............ඔයාගේ බෙල්ල උඩට ටිකක් නවලා අත් දෙක විහිදුවලා දෙපැත්තෙන් තියාගන්න. ඔහ්- අන්න හරි Perfect. මේ සේද රෙද්ද ඔයාගේ කකුල් දෙක පහලින් දියඇල්ලක් පහලට ගලාහැලෙනවා වගේ තියෙන්න්න ඕන. අන්න එහෙම. Wow..............Perfect My Pretty Boy. Now let's start."

_𝓐𝓻𝓽 𝓞𝓯 𝓣𝓱𝓮 𝓝𝓾𝓭𝓮_ Taekook √Where stories live. Discover now