2

690 83 1
                                    

කොහොම හරි ඔම්මගෙනුයි අප්පගෙනුයි නොලැබුනු ආදරේ මම හෙව්වේ කොල්ලන්ගෙන්.

ඔව් මම gay. මම් ඒක කියන්න ලැජ්ජ වෙන්නෙත් නෑ බයත් නෑ. මොකද ඒක මගේ කැමැත්ත😌 මට කෙල්ලො පේන්න බැරි උනේ මගේ නූනා එයාගෙ girl friend අතින් මැරුනු දවසෙමයි. ඒ කෙල්ලට මම වයිර කලේ නෑ. එයාට ලැබෙන්න ඕනෙ  දඩුවම් මම ලබා දුන්නා. එච්චරයි. ඒ උනත් මට කෙල්ලන්ව පේන්නම බෑ🤢

                           Kim__aro❤😌

CLUB ROMANCE 🔞 (Completed)On viuen les histories. Descobreix ara