10

557 67 4
                                    

jh; ම්ම්.. නෑ මොකද එයා mask එකක් දාගෙන හිටියේ. මම එදා ඉදන් අද වෙනකම් අවුරුදු 8ක් එයාව හෙව්වත් හොයගන්න බැරි උනා.

someone; එහෙමද.. එතකොට ඔයාව එදා බේර ගත්ත කෙනා මම කිව්වොත් ඔයා පිලිගන්නවද?

jh; කවදාවත්ම නෑ. ඇයි මම ඒක පිලිගන්නේ. එතන මිනිස්සු ගොඩක් හිටියා. . එයාල හැමෝම ඇවිත් ඔහොම කිව්වොත් මම පිලිගන්න ඕනෙද?

මම එයා එක්ක against එකට කතා කලත් එයා ඊලගට පෙන්නපු දේ එක්ක මට සතුටක් දැනූනේ කියගන්න බැරි විදිහටයි.

............................................
මේක බෝරින් ද?? කමක් නෑ තව චුට්ටයි මේකේ තියෙන්නේ ඒ නිසා කියවන්න😁😁

kim__aro❤😌

CLUB ROMANCE 🔞 (Completed)Kde žijí příběhy. Začni objevovat