😮‍💨👋

492 67 11
                                    

ඔවු

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඔවු..අද ඒ හීනෙ හැබෑ වුණා..
ගොඩක් කල් ඉඳන් හිතේ තිබ්බ ලොකූ
ආසාවක්..හීනයක්,බලාපොරොත්තුවක් ..

ඇත්තටම ඒ හීනෙට ලං වෙන්න
ගොඩාක් ඈතින් හිටියත්
නොහිතපු වෙලාවක
මට ඒකට අවස්ථාව ලැබුණා..

කළින් ඔයාලව දැණුවත් නොකරට
සමාවෙන්න,ළඟම අයටවත් කිව්වෙ නෑ මං..
මොකද ඒ තීරණේ හිටියට
ඒක ක්‍රියාත්මක වෙන්න තරම් පරිසරයක්
නොතිබ්බ හින්දා..

කාලයක් කොරෝනා හින්දා ඒ අවස්ථාව
මට නැති වුණා..ඉතින් යාළුවනේ
ඔයාලා හොඳින් ඉන්න..
මාව දැකපු,නොදැකපු මාව ආශ්‍රය කරපු අයව
මගේ හිතේ හැමදාම ඉන්නවා ..

අනික මට පුළුවන් වෙලාවට ඔයාලට
මැසෙජ් එකක් දාලා හොයලා බලන්නම්..
මගේ ජීවිතේටම මුණ නොගැහිච්ච
මට ආදරේ යාළුවො හැමෝටම
මං ගොඩක් ආදරේයි..

ඉතින් කළින් නොකිව්වට සමා වෙන්න
හෙට රෑට තමා මගේ ෆ්ලයිට් එක...
මං ලංකාවෙන් යනවා..
ගොඩාක් දුරකට..ගොඩාක් ම දුරකට.
ඔයාලට මාව වැදගත් චරිතයක් නම්
ඔයාලගෙ හොඳම යාලුවෙක් නම්
ඔයා මට ආදරේ නම්
ඔයාලගෙ මතකෙ හැමදාම මාව
රැඳිලා තියේවි..

ඉතින් සතුටින් පරිස්සමෙන් සැනසීමෙන්
ඉන්න ..

හැමෝටම බුදුසරණයි කියලා කවුද
ෆ්බ් පෝස්ට් එකක් දාලා තිබ්බා..

ඉතින් මං ඒක කොපි කරලා පෝස්ට් කරා..😌😌🤪

බුදුසරණයි

Good bye...😒

CLUB ROMANCE 🔞 (Completed)Donde viven las historias. Descúbrelo ahora