8

498 71 2
                                    

someone; ම්ම් මම ඔයාට කොහොමද කතා කරන්න ඕනෙ baby boy...??? හෝබි... එහෙමත් නැත්නම් ලෝකයක් දන්න JH companies වල අයිතිකාරයා කියන්නද.. ම්ම්ම් ඔයා කැමති කොහොමද??😏😏😏😏

Jh; තමුසෙ තමුසෙ කවුද කියනවා. කොහොමද මේ දේවල් දන්නේ😡😡

( මම මේ වෙලාවෙනම් බය උනේ නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්. මොකද එයා ඒ කියපු වචන ටිකට උනත් මම එකසිය ගානට බ‍ය වෙලා හිටියෙ. මෙච්චර කාලෙකට මගේ ඇත්ත පිට කෙනෙක් දැනගෙන හිටියේ නෑ. මේ වෙලාවෙ උනත් මගේ හිත මෙයාව ඉල්ලද්දි මගේ මොලේ නම් කිව්වේ මෙයාව bodyguard ට බාර දෙන්න කියලා. මම මේක ගැන හිත හිත ඉද්දි ගැස්සිලා හරි සිහියට ආවෙ මගේ phone එකට ආව message එක නිසයි.

ඕහෝ හෝබී... මොකද මේ කලබල වෙලා..ම්ම්ම්.. මම දන්නවා ඔයා ඔයාගෙ කට්ටියට මම ගැන හොයන්න කියලා ආවෙ කියලා. ඉතින් එයාලට හම්බෙලා ද??.😏😏😏

මම එහෙම්මම බැලුවේ මගේ phone එක දිහා ඒත්........

.............................................................
                                Kim__Aro❤😌

CLUB ROMANCE 🔞 (Completed)Where stories live. Discover now