4

573 79 1
                                    

ඒකෙ විශේෂත්වයක් තියෙනවා මොකද මම තමයි ඒකෙ owner. මට අවුරුදු 14දී මම ඒක හැදෙව්වේ. මගේ ඔම්මවත් අප්පවත් ඒකට විරුද්ධ උනේ නෑ මොකද එයාල මම ගැන හොයල බැලුවෙ නෑ. ඉතින් මම club එකක් හදන එකත් එයාලට ප්‍රශ්නයක් උනේ නෑ....

ඔයාලට ඒකෙන්ම තේරෙනවනේ මගේ ඔම්මයි අප්පයි කොච්චර මම ගැන හොයනවද කියලා...

                          Kim__aro❤😌

CLUB ROMANCE 🔞 (Completed)Where stories live. Discover now