6

524 79 5
                                    

එතකොට මගේ ජීවිතේ ගැන කිව්වොත්.... මම college යන්නේ මාසෙකට එක පාරයි. ඒක college එකේ කාටවත් ප්‍රශ්නයක් නොවුනේ මගේ ඔම්මා මේකෙ owner උන නිසයි.

මම දවසේ වැඩි හරියක් ගෙවන්නේ club එකේ කොල්ලො එක්ක.අදත් ඒ වගේම දවසක්... මම වෙනදට මෙච්චර සැර Alcohol use කලේ නැති උනත් අද use කලේ මගේ හිතේ කොනකින් ආපු පුංචි සිතුවිල්ලක් එක්කයි

after 10 minutes;

bodyguard- sir අද නම් sir drinks අරන් වැඩී වගේ. අපි දැන් ගෙදර ගියොත් හොදයි නේද සර්.

JH- no no boy...... මම තාම එන්ජෝයි කලේවත් නෑනේ😏

මම එහෙම කිව්වෙත් වැනි වැනීමයි. ඒ තරම් මට වෙරි. එහෙම්ම මම බැලුවේ සෝෆා එකට වෙලා වයින් එකක් බිබී හිටිය boy දිහා. He is perfect. මගේ ඔලුවේ තිබ්බේ එච්චරයි. මට මගේ ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් යට ඉදන් කෑ ගහන්න ඕනේ උනා. ඒ feeling එක විදින්න ඕනෙ උනා....

මම ටිකෙන් ටික එයා ලගට ලං උනේ මගේ bodyguardsලා පස්සෙන් එද්දී එයාලව නවත්තන ගමන්මයි. මට මේ වෙලේ එ‍යාව ගොඩක් ඕනේ උනා. ඇත්තම කිව්වොත් මම කවදාවත් දැකලා නැති මම අදුරන්නෙවත් නැති කෙනෙක් නිසා මගේ feelings ඇවිස්සුනා. ඒත් මට එයාට second වෙන්න ඕනේ උනේ නැති නිසා නිසා මම ඒ විදිහටම හිටියත් මම නොහිතපු විදිහට එයා මම ලගට ආවෙ මගේ නිසා මාව අසරණ වෙද්දිමයි. ඔක්කොටම වඩා එයා මගේ ලගට ඇවිත් ඇහුව දේ නිසා මාව ඩිම් උනේ මට ඕනෙ උන දේම එයාලටත් ඕනේ වෙලා තිබ්බ නිසයි.

Someone; hey baby boy can we enjoy
....................................................................

කවුරු වෙන්න අතිද මේ අලුත් කෙනා🙄 නිකන් guess කරන්න බලන්න ළමායි.🤔

Vote goal එකක් දුන්නොත් complete කරනවද🙄 සූටි goal එකකින් පටන් ගන්නම්🙂

Vote goal - 30

ඔන්න දිග chapter එකක් දුන්නෝ😁😁😁😁

KIM__ARO❤😌

CLUB ROMANCE 🔞 (Completed)Där berättelser lever. Upptäck nu