පලමු දිගහැරුම 🐅

1.2K 129 29
                                    

මට බෑ බෑ බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට බෑ බෑ බෑ .

ටේහියුන් කියන දේ අහනවා.

මං කියන දේ අහන්න ඔයාල. මට බෑ ඒ මනුස්සයව බදින්න .

ටේහියුන් තමන්ගේ අප්පා දිහා ම බලාගෙන කෑගැහුවේ අතේ තිබ්බ පොත් ටික සෝෆාවට අත හරින ගමන්

චටාස් .👋

තමුන් දැන් එකට එක කියන්නත් එනවද ටේහියුන් . තමුන් මොනා කිව්වත් මේ කසාදෙ සිද්ද වෙනව එච්චරයි .
යූනා බත් බෙදන්න කන්න.

ටේහියුන්ගෙ කම්මුලට පහරක් එල්ල කරපු මිස්ටර් කිම් එහෙමත් නැත්තම් ටේහියුන්ගෙ අප්පා ටේහියුන්ටත් කෑගහගෙන කම්මුලත් අල්ලන් ඉන්න ටේහියුන් ව බදාගෙන ඉන්න ටේහියුන් ගෙ අම්මා යූනටත් කෑගහගෙන තමන්ගෙ කාමරය වෙත ගියා.

ඇයි පුතේ ඔයා මෙච්චර මුරණ්ඩු වෙන්නෙ .

මං ඒ මනුස්සයට කැමති නෑ අම්මා. අප්පට කියන්නකො. මං කැමති නෑ කියල මේ කසාදෙට.

අප්පා ඔයාට වැරැද්දක් කරන්නෙ නෑනේ දරුවෝ. ඇයි අකමැති

අම්මා හේතුව දැන දැනඇයි ඔහොම හැසිරෙන්නෙ

ටේහියුන් තමන්ගෙ අම්මා වෙත වේදනාත්මක බැල්මක් හෙලමින් සෝෆාවට අතහැරපු පොත් ටිකත් එකතු කරගෙන තමන්ගෙ කාමරය වෙත පියනැගුවා.

ඔයාවත් මගෙ ලග හිටියනම් කෝයා

තමන්ගෙ කාමරේ එල්ලල තිබ්බ ලොකු රූපරාමුව දිහා බලාගෙන මිමිනුව ටේහියුන් ක්ලෝසෙට් එක ඇතුලට ගියෙ ඇදුමක් මාරු කරගන්න.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now