Part 3

297 48 2
                                    

Yoongi and chaeyoung room

🕷️= මින් යුන්ගි තමුසේ නැගිටිනවද නැද්ද
🐱= ආශ් නිදාගන්න දෙන්නකෝ
🕷️= ඇයි trip එක යන්නේ මම විතරද
🐱= හරි හරි මේ ලෑස්ති වෙනවා

🕷️= යා මින් යූන්ගී bathroom එක ඇතුලෙත් නිදිද මෙච්චර වෙලා මොනවාද කරන්නේ
🐱= හරි අයියෝ මේ එනවා
🕷️= 😒😒😒

Jimin and rose room

🐝= ජිමින් ඔච්චර sent ගහන්න එපා
🐥= හරි
🐝= මගේ නහයත් මොකක්ද උනා
🐥= අපි සුවද ගහන ලමයිනේ
🐝= 😂😂😂
🐥= ඇයි
🐝= නෑ මුකුත් නෑ
🐥= 😒😒😒

Taehyung and jennie room

🦄= taehyung මොනාද ඔච්චර හොයන්නේ
🐯= camera එක
🦄= ආ මෙන්න
🐯= ohhh තන්කූ
🦄= හරි හරි දැන් ගිහිල්ලා wash දාගෙන එන්න
🐯= හරි

Jungkook and lisa room

🐬= ජන්කුකා ඔයා මගේ white color shoes දෙක දැක්කද
🐰= නැතෝ
🐬= හ්ම්

🐰= ලීසා ඇයි ඔය ඇද යටට බඩ ගාන්නේ
🐬= මගේ shoes දෙක හෙව්වා
🐰= ඒක මන් හොයන්නම් ඔයා ගිහිල්ලා wash දාගන්නකෝ ඔලුවේ හැමතැනම මකුළු දැල්
🐬= හරි

🐬= හොයාගත්තද
🐰= ඔව් ආ මෙන්න
🐬= තන්කූ ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොදම husband
🐰= 😁😁😁

6.00 Am

🐷= කට්ටිය කෑම කාලම යමු හොදද
🦄= හරි

🦜= ඉක්මනට කන්න bus එක ඇවිල්ලා
🐬= අපි බස් ඒකේද කැලේ ඇතුලට යන්නෙත්
🦜= නෑ කැලේ ගාවට විතරයි අපි කැලේ දවස් දෙකක් විතර ඉදල එන දවසට බස් එකට එන්න කියන්න ඕනී
🐬= හරි ඔන්නී

🐼= අහන්න අපි කැලෑවක යන නිසා කව්රුත් අතරමන් වෙන්න එපා කට්ටියත් එක්කම ඉන්න බලන්න මොකද අතරමන් උනොත් ආයි එන එක අමාරුයි
All = හරි
🐷= හරි දැන් බලන්න ගෙනියන්න ඕනී බඩු ඔක්කොම හරිද කියලා
🦜= මන් list එකියවන්නම් ඕගොල්ලෝ හරිද බලන්න

🦜= first aid box.............................
🦋= ඕක්කොම හරි
🦜= හරි එහෙනම්
🐷= දැන් යමු කට්ටියම
🐬= Let's go

🐼= එන්න නගින්න හැමෝම

Bus

Bus

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Funny Camping ( Completed )Where stories live. Discover now