1

1.7K 294 38
                                    

හතරවටෙන් චායාරූප ගන්න සද්දේ ඇහෙනකොට ජිමින් හිටියේ විරිත්තගෙන. ජිමින්ට නොදැවෙනි විදියට ජන්කුක්ද විරිත්තන් ඉන්නවා.

දෙන්නාම හරියට දන්තාලේප ඇඩ් එකකට සිනාබෝවෙලා වගේ . හිනාවෙනවම නෙමේ කිරිපාට පනා දෙක දික්කරන් සිරික්කිය දානවා.

" සැක් මෙහෙම හිටියොත් කට ලොක් වෙයි. අන්තිම චොක්ලට් පුඩින් කෑල්ල කටේ දාගන්න තිබ්බනම් "
ජිමින් හිමින්සැරේ ඇස් යැව්වේ මේසේ උඩ තියන චොක්ලට් පුඩින් එකට

**********************

" හත් දෙයියනේ , "
ජින් ඔලුවට අතගහන් නැගිට්ටේ එයාගේ ඇස් දොඹ සයිස් කරන්......

එයා කෝම විශ්වාස කරන්නද සුප්‍රසිද්ධ රංගනශිල්පියෙක් උන ජියෝන් ජන්කුක් තමන්ගේ මල්ලිට ප්‍රපෝසල් කරලා කියලා.

" හියුන්ග් !! "
ඒඅස්සෙන් අල්ලපු ගෙදර ටේහියෝන් කෑගහනවා.

" මොකෝ කෑගහන්නේ , මං ලොකු වැඩක් "
ජින් ෆෝන් එකේ ඔලුව ඔබන් ආපිට කෑගැහුවා.

" ඔයාගේ පහල බලන් ඉන්න මීපැටියව වහගන්නවට වඩා වැදගත් වැඩක්ද..... ?"

ටේහියෝන් ඇහුවේ ජින් කලබලේට නැගිටින කොට ගැලවිලා කකුල් දෙක ගාව තියන තුවාය පෙන්නන ගමන්......

ජින් පෝන් එක විසික්කරලා එයාගේ අහිංසකයව වහගන්නකොට ටේ ඇඹරෙන ගමන් ඇහැක් ගැහුවා.















Ongoing story  😌

කැමතිනම් රිඩින් ලිස්ට් ඇඩ් කරගන්ට.....

Reporter kishu ...🧐

The Random Marriage ||Completed ||Where stories live. Discover now