Part 1 💜️🍃

193 22 102
                                    

මමයි සවියි ලංකාවේ ඉද්දිත් හොදම යාලුවො💜️
අපි දෙන්නම A/ L කරලා Korea වල seoul university එකට  ආවා🇰🇷 කොහොමත් පොඩි කාලේ ඉදන්ම අපි දෙන්නගෙන dream එක උනේ South korea එන එක. 🤗

දැන් ඉතිම් මෙහෙම හිටියට අපි අද ඉන්න තැනට එන්න ගොඩා...ක් මහන්සි උනා🙂 පිස්සුත් නැටුවා ඉතිම්..හී.. හී...😁😁

මේ ඉන්නේ සවි & me 😌❤️

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මේ ඉන්නේ සවි & me 😌❤️

සවියි මායි university යන ගමන් part time job එකකුත් කරනවා. හැම දාම ගෙදරට කරදර කරන්නත් බෑනේ🥲 දැන් අපි දෙන්නගෙ වියදම් අපි දෙන්නට බලා ගම්න පුලුවන්😏
University එකේදි අපි දෙන්නට lectures වැටෙන්නෙ එකට.
Week days වල උදේ තමා ඉතිම්😐🤕 හවස 6 න් පස්සෙ අපි දෙන්න job එකට යනවා🥲

( මහ ලොකුවට job එකක් කිව්වට එච්චර ලොකු එකක් නෙවේ ඉතිම්😂 )

Restaurant එකක තමා අපි වැඩ කරේ🙂 මාර Jolly ඉතිම් දෙන්නම එකටනේ😊 Saturday උදේ ඉදන් රෑ 9 විතර වෙනකන් එක දිගටම අපි වැඩ🙃

Sunday නම් නිවාඩු😁 Week එකෙ අපි කැමතිම දවස😋 මොකද ඉතිම් දෙන්නම ගෙදරනේ...

ආ.. කියන්න බැරි උනා. ලංකාවෙදි මමයි සවියි එක්ක තව ගෙම්බියෝ දෙන්නෙක් හිටියා😂 ඒ තමා අපේ තරූ & ආශි😂❤️
එහෙදි අපි හතර දෙනාම ගියේ එක scl එකට😊
හිතා ගන්නකෝ ඔයාලා කොහොම තියෙන්න ඇතිද කියලා🥲 එකම අපායක් ඉතිම්😂

A/L කරලා ඒ දෙන්න ලංකාවේ university එකකට ගියා😣
ඉතිම් දැන් අපි හතර දෙනාම අවුරුදු 3 කින් විතර හම්බ වෙලා නෑ😣😣

A/L කරලා ඒ දෙන්න ලංකාවේ university එකකට ගියා😣 ඉතිම් දැන් අපි හතර දෙනාම අවුරුදු 3 කින් විතර හම්බ වෙලා නෑ😣😣

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Euphoria❤️🍃😊Место, где живут истории. Откройте их для себя