Part 2 🍃💜️

126 15 80
                                    


.......

" Next week එකේ ඉදන් 3 months project එකකට අපේ university එකේ නිවාඩු දෙනවා.
ඉතිම් මායි තරූයි හිතුවා ඒක මෙහෙ වේලි වේලි කරනවට ඔයාලා ගාවට ඇවිත් හොද පිස්සුවක් දෙකක් නටලම කරොත් හොදයි කියලා 😁 "

" Wow.. ආශි මේ ඇත්තම නේද..
කලින් පාර වගේ බොරු නෙවේ නේ🥲 අනේ අවුරුදු තුනකට පස්සේ අපි ආයෙත් එකතු වෙනවා🥺❤️
මේ පාර ආවම ආයේ ඔයාලට ආයේ ලංකාවට යන්න දෙන්නෙ නෑ😌 මෙහෙම ඉමු. "

" ආ එතකොට university එකේ වැඩ කරන්නෙ ඔයාගේ අප්පොච්චිද🥲😂 "

" අනේ මේ බොරු නොකර ඉදපන් උබලා දෙන්නා university යනවා කියලා මොන මොන නාඩගම් නැටුවද දන්නෙ නෑ🥲 උබලා ඉගෙන ගන්න විදිය අපි දන්නෙ නැතුවද😂 "

" ආ ඒවා අපි ඔහෙ ආවම හිමීට කතා කරමු😌 කියන්න දේවල් ගොඩක් තියනවා මෙහෙදි උන දේවල් එහෙම "

" ඔව් අපිටත් එහෙම තමා 🙂මට පේන්නේ ඔහෙදි හොද හොද දේවල් වෙලා වගේ. "

" ඔව් ඔව් ඔයා දන්නවනේ අපි ගැන😌😉කාවිත් නැගිට්ටම කියන්නකෝ මේ news එක "

" ආශි මේකට කෝල් එකක් එනවා කාවිගේ යාලුවෙක් වෙන්න ඇති.
මං පස්සෙ එයත් එකම කෝල් එකක් ගන්නම් ඔයාලට තරූ මතක් කරා කියන්නකෝ.
බායි See you"

" ආ හරි හරි මං කියන්නම් බායි "

සවී ෆෝන් එක කාවිට දුන්නා.

" ඒයි මෙන්න කෝල් එකක් ඉක්මනට answer කරන්න "

" අයියෝ මොන කරුමයක්ද මේක😴
ඕකට කියපන් මං මැරිලා කියලා මොකා උනත් කමක් නෑ 😴 "

Phone එක ring වෙන එක නැවතුනා.
හැබැයි Few seconds වලට 🥲
ආයෙත් Take my hands....
කෝල් එක කට්🥲

" ඕක answer කරනවකෝ හදිස්සියක්ද දන්නෙ නෑනේ. නැත්නම් silent දාපන් "

ඔන්න ඒක ආයෙත් ring වෙනවා🥲

කාවි නිදි මතේම phone එක answer කරා

" Hello , කවුද අප්පා මේ උදේ පාන්දර වද දෙන්නේ🤧 වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද "

No name : Ah.. මේ කාවි නේද ?

" ඔව් ඔව් මේ කවුද "

No name : ආ මේ මම..මම.. මේ ඔයාගේ යාලුවෙක්

Euphoria❤️🍃😊Où les histoires vivent. Découvrez maintenant