:හම්මෝ....ගායෙල් අද නම් හරිම මහන්සියි.....
: ඔව් ජියේ....මටත් එහෙම ම තමයි.....
jy:-ගායෙල් අපි අද කෑම ඕඩර් කරමු.මට නම් දැන් උයන්න බෑ....මේ අවස්ථාවේ මගේ සෞඛ්‍ය හොඳටම පිරිහිලා තියෙන්නේ.....
g:-අනේ ජියේ.. ඔයා කවද්ද ඉව්වේ කියනවද?හැමදාම කෑම හදන්නේ මම.සෞඛ්‍ය පිරිහිලා නෙවෙයි හොඳට තිබුනත් කුස්සිය පැත්තේ අාවොත් ලුණු වෙනුවට සීනි බෝතලේ හලලා යාවි.හැබැයි මටත් අදනම් උයන්න තියා නැඟිටින්නවත් පණ නෑ....
jy:-හරි අනේ මගේ සූටි ගායෙල් පැටියා තරහා ගන්න එපා...මං wash එකක් දාගන්න යනවා...එ් ගමන්ම මං කෑමත් ඕඩර් කරන්නම්....
කිම් ජියේන්.
අවු.24.
සෝල් යුනිවර්සිටි එකේ අවසන්
වාරේ වෙෙද්‍ය ශිෂ්‍යාවක්.
හැමෝටම ගොඩාක් අාදරෙයි.
හැබැයි කාටවත් පෙන්නන්නේ නෑ.
sri lanka වල ඉඳලා තමයි අාවේ.
ගායෙල් ගේ හොඳම යාළුවා.
එ් වගේම ගායෙල් එක්ක එක
apartment එකේ ඉන්නේ.
ගායෙල් අාදරේට කතා කරන්නේ ජියේ කියලා.
ජියේන්ගේ හීනේ ශල්‍ය වෙෙද්‍යවරයෙක් වෙන එක.
jy=ජියේන්
YOU ARE READING
Arcade (PJM FF)
同人小说අනිත් අය වගේ ජියේන් ජිමින්ගේ සල්ලි වලට අාකර්ෂණය වුනු කෙනෙක් නෙවෙයි....ජියේන් අාදරය කලේ ජිමින්ට...කොටින්ම කිව්වොත් ජිමින්ගේ හැමදේටම එයා අාදරය කලා..... "අැයි සති ගානක ඉඳලා එයා පාර්ක් එකට අාවේ නැත්තේ.??" "තට්ටු ගානකින් වැටුන නිසා පේෂන්ට්ගේ...