CHAPTER-09

200 26 3
                                    

:- මො...මො..කක....මේ..ක... වෙ...වෙන්..න... බැ....බැ..බැරි..දෙයක්!!!!!!!!!!ම..ට තාමත් හි..හිතාග..න්න බෑ....මං ක...ක..වදාවත් මේ ව...ව..ගේ දෙයක් දැකලා නැහැ......





ඔව් ජියේන්ගේ සැත්කම සාර්ථකයි...ජිමින්ගේ හදවත ජියේන්ට හොඳට ගැලපුනා.....එ්ත්.......


























එලියට අරන් තිබුන ජියේන්ගේ හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා....

මොකුත් හිතාගන්න බැරි වුන ඩොක්ටර්ස්ලා ජියේන්ගේ අසාමාන්‍ය විදිහට ගැහෙන හදවත ජිමින්ට බද්ධ කලේ හිතේ අැතිවුන සැකයට......

ඔව් එ් හදවත ජිමින්ට ගැලපුනා විතරක් නෙවෙයි.....ජිමින්ගේ පපුව අැතුලේ තියෙන ජියේන්ගේ එ් හදවත ගැහෙන්න පටන් ගත්තේ හැමෝවම පුදුම කරවලා......

මෙතරම් කාලයක් සැත්කම් කරපු කිසිම ඩොක්ටර් කෙනෙක් මේ වගේ හාස්කමක් දැකලා තිබුනේ නෑ.....

ඔව් මේ හාස්කමක්......

ඔයාලා කවදාවත් මේ වගේ සිද්ධියක් අහලා තියෙනවද.??

ඔව්...ජිමින්ගේත් ජියේන්ගේත් පිවිතුරු,සැබෑ අාදරයට දෙවියන් වහන්සේ දීපු තෑග්ග තමයි මේ......























_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

jm:- මට සමාවෙන්න හනී.....ඔයාගෙන් අැත්ත හංගලා ඔයා කියන හැමදේම හොරෙන් අහන් හිටියට.....මට සමාව දෙනෝ නේද?

jy:- හ්ම්ම්.....එ්කට නම් බබා ඔයාට දෙයක් කරන්න වෙනවා....

Arcade (PJM FF)Where stories live. Discover now