CHAPTER-04

167 28 2
                                    

හොට් චොකලට් එක දිහා බලාගෙන කල්පනා කර කර හිටපු ජියේන්ට ටික වේලාවකින් අමුත්තක් දැනුනා...එයාට දැනුනා කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා කියලා...එ් නිසා ජියේන් පිටිපස්ස හැරිලා බැලුවේ එ් කවුද කියලා....එතකොටම ජියේන් දැක්කේ පාර්ක් එකේ බෙන්ච් එකේ එයාට එහා පැත්තේන් වාඩිවෙලා හිටපු කොල්ලා තමන්ට පිටිපස්සෙන් ෂොප් එකේ එහා කෙලවරම වාඩිවෙලා තමන් දිහා බලන් ඉන්නවා.....ජියේන් බලනකොටම එ් හිටපු කෙනා ඉක්මනින්ම අනෙක් පැත්ත බලාගත්තා....

ටික වෙලාවකින් එ් කොල්ලා හිටපු තැනින් නැඟිටලා බිල් එකත් ගෙවලා ජියේන් දිහා ටික වේලාවක් බලන් ඉඳලා යන්න ගියා.....

එ් එක්කම ජියේන් ලඟට කඩාගෙන පැන්නේ ගායෙල්.....

g:- ජියේන් කවුද එ් මාෆියා කාරයෙක් වගේ අැඳගෙන හිටියේ?

jy:- කවුද ගායෙල්?

g:- අර උබ දිහා බල බල හිටියේ.....

jy:- මං දන්නෑ ගායෙල්...එ්ක අමතක කරමු...ඔයා දැන් offද??

g:- ඔව් ඔව් අපි දැන් ගෙදර යමු....

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ඊලඟ දවසෙත් පුරුදු විදිහටම ජියේන් ජියේන් යුනි ඉවර වෙලා ගායෙල්ව coffee shop එකටත් දාලා පාර්ක් එකට ගියා....

ජියේන් මේ පාර්ක් එකට අාවේ ජියේන්ට සැහැල්ලුවෙන් වගේම තනියම ඉන්න පුළුවන් නිදහස්ම තැන මෙතන නිසා....
ජියේන්ගේ හිතේ තියෙන දේවල් වචන කරන්නත් කාටවත් නොපෙනෙන්න එ් හැඟිම් කඳුලු විදිහට දිය කරන්නත් පුළුවන් එකම තැන පාර්ක් එක කියලා ජියේන් දැනගෙන දැන් අවුරුදු 2ක් වෙනවා...

අවුරුදු 2ක් තිස්සේ තමන්ගේ හදවතේ ජිමින් ගැන තියෙන එ්ක පාර්ශ්වික අාදරේ ගැන පාර්ක් එකේ කෙලවරේ බෙන්ච් එකේ ඉඳන් ජියේන් සතුටින් හිනාවෙවී කියන දේවල් වගේම කඳුලු කරලා දිය කරන දේවලුත් පාළු මූසල මුහුදයි,වෙරළයි අහගෙන ඉන්නේ ගොඩාක් හැඟීම්බරව වගේම වේදනාවේන්......

ටික වේලාවකින් ජියේන්ගේ එහා පැත්තෙන් එදා වගේම එදා වේලාවෙම අර මාෆියා වගේ අැඳ ගත්ත කොල්ලා අැවිත් වාඩිවුනා....

Arcade (PJM FF)Where stories live. Discover now