CHAPTER-01

435 40 2
                                    

:හම්මෝ....ගායෙල අද නම් හරිම මහන්සියි.....

: ඔව් ජියේ....මටත් එහෙමතමයි.....

jy:-ගායෙල් අපි අද කෑම ඕඩර් කරමු.මට නම් දැන් උයන්න බෑ....මේ අවස්ථාවේ මගේ සෞඛ්‍ය හොඳටම පිරිහිලා තියෙන්නේ.....

g:-අනේ ජියේ.. ඔයා කවද්ද ඉව්වේ කියනවද?හැමදාම කෑම හදන්නේ මම.සෞඛ්‍ය පිරිහිලා නෙවෙයි හොඳට තිබුනත් කුස්සිය පැත්තේ අාවොත් ලුණු වෙනුවට සීනි බෝතලේ හලලා යාවි.හැබැයි මටත අදනම් උයන්න තියා නැඟිටින්නවත් පණ නෑ....

jy:-හරි අනේ මගෙ සූටි ගායෙල් පැටියා තරහා ගන්න එපා...මං wash එකක් දාගන්න යනවා...එ් ගමන්ම මං කෑමත් ඕඩර් කරන්නම්....







කිම් ජියේන්.
අවු.24.
සෝල් යුනිවර්සිටි එකේ අවසන්
වාරේ වෙෙද්‍ය ශිෂ්‍යාවක්.
හැමෝටම ගොඩාක් අාදරෙයි.
හැබැයි කාටවත් පෙන්නන්නේ නෑ.
sri lanka වල ඉඳලා තමයි අාවේ.
ගායෙල් ගේ හොඳම යාළුවා.
එ් වගේම ගායෙල් එක්ක එක
apartment එකේ ඉන්නේ.
ගායෙල් අාදරේට කතා කරන්නේ ජියේ කියලා.
ජියේන්ගේ හීනේ ශල්‍ය වෙෙද්‍යවරයෙක් වෙන එක.
jy=ජියේන්



Arcade (PJM FF)Where stories live. Discover now