part 5

766 129 38
                                    

එහෙම කියලා ජිමින්ගේ තොල් වලට බර වෙද්දිම ජිමින් පියවි සිහියට ආවේ එයාට දැනිච්ච අමුතු කර ගද නිසා. එකපාරටම ජන්කුක්ව තල්ලු කරලා ජිමින් ලිප ගාවට දිව්වේ එයාගෙ කර වෙන හොද්ද බේර ගන්න හිතා ගෙන ඒත්........ එයා පරක්කු වැඩි අසාධ්‍ය තත්වයේ හිටපු හොද්ද මේ වෙද්දිත් බේර ගන්න බැරි තරම් කර වෙලා. "ජන්කුක්......." කියාගෙන රවාගෙන ජිමින් ජන්කුක්ගේ පැත්තට හැරෙද්දි බෙල්ල පිටිපස්ස අත ගාන ගමන් හිනාවක් දාලා shape එකේ එතනින් මාරු උනේ තව හිටිය නම් කර වෙච්ච තාච්චියෙන්ම ඔලු කට්ට කුඩු වෙන්න එකක් කන්න වෙනවා කියලා තේරුන නිසා.

අනේ අසරණ චිමි, ජන්කුක්ගේ romance  නිසා කොල්ලට ආපහු උයන්න වෙලා. කොහොම හරි ඉතින් උයලා ඉවර වෙලා දෙන්නම breakfast එක ගත්තේ කිසිම කතාවක් නැතුව. සේරම අස් කරලා කුස්සියෙන් එලියට ආපු ජිමින් දැක්කේ office යන්න ලෑස්ති වෙලා tie එකත් අතේ තියන් ඒක කරකව කරකව හැඩ බලන ජන්කුක්ව. අනේ අහිංසකයා ඒක දාගන්න බැරුව අඩනවා. මේක දැක්ක ජිමින් හිනා වෙන ගමන් ජන්කුක් ගාවට ගිහින් "මං උදව් කරන්නද?" කියලා ඇහුවා..

හිනා වෙලා ජිමින්ගේ අතට tie එක දුන්න ජන්කුක් මුලු වෙලාවෙම කලේ ජිමින්ගේ මූන දිහා බලාගෙන තනියම හිනා වෙච්ච එක (love diseases 🤭)

tie එක දාලා ඉවර වුනහම ජන්කුක් ජිමින්ගේ නලලට kiss එකක් දීලා "මං ගිහින් එනකං පරිස්සමින් ඉන්න මැණික " කියලා office යන්න පිටත් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

tie එක දාලා ඉවර වුනහම ජන්කුක් ජිමින්ගේ නලලට kiss එකක් දීලා "මං ගිහින් එනකං පරිස්සමින් ඉන්න මැණික " කියලා office යන්න පිටත් වුනා.

ලැජ්ජාවෙන් රතු වෙලා තමන් එක්කම හිනා වෙන ගමන් හිටපු ජිමින්ගේ මූණ එක පාරටම වෙනස් වුනා."ඔයා මොනවද මේ කරන්නේ ජිමින් ඔයාට අමතක උනාද ඔයා මෙහෙට ආවේ ඇයි කියලා.. ඔයා මෙහෙට ආවේ ජන්කුක් එක්ක love කරන්න නෙමෙයි. මෙයා නිසා ඔයාගෙ අරමුණ අමතක වෙන්න දෙන්න එපා. ඒත්... ඒත් ඇයි එයා මගෙ ලගට එද්දි මගේ heart එක මෙච්චර හයියෙන් ගැහෙන්නේ... යා යා ජිමින් ඔයා එයාට ආදරය කරන්නවත් පටන් අරන්ද..... නෑ නෑ ඒක කොහොමටවත්ම වෙන්න බෑ jeon family එක ඔයාට කරපු දේවල් අමතකද? ඔයාට බෑ කොහොමත්ම ඒ වගේ කෙනෙක්ට ආදරය කරන්න.... එයා ගැන හිතන එක නවත්තලා තමන්ගේ  වැඩේට අවදානය දෙන්න.." එහෙම ජිමින්ට බැන්නේ වෙන කවුරුත් නෙමෙයි එයාගෙ හිතමයි.......

Hate With Love -❤️ Jikook ❤️ (Completed)Where stories live. Discover now