Intro ....... 🙃
අද මන් මේ ඉන්නෙ මගෙ අවුරුදු විසි පහක ව්‍යාපාරික ජීවිතේට සමු දෙන්න තියෙන පොඩි ෆන්ශන් එකේ. අදින් පස්සේ මන් මෙච්චර කල් බලා ගත්ත හැම බිස්නස් එකක්ම මගෙ දරුවන්ට බාර දීලා නිදහසේ ඉන්න තමා හිතන් ඉන්නෙ 😌
කන්ෆරන්ස් එකේ ඉද්දි අපි හැමෝගෙම වගේ ෆෝන්ස් රින්ග් උනත් ඒවා ආන්සර් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ . ඒත් බැරිම තැන මන් බොම්සුන්ට කෝල් එක ආන්සර් කරන්න කිව්වෙ හදිස්සියක්ද දන්නෙ නැති නිසා . මොකද මේ දවස් වල අපි හැමෝගෙම පේන්කිලර් එක ටිකක් අසනීපෙන් ඉන්නෙ.
කොල්ලා අහකට ගිහින් කෝල් එක ආන්සර් කරලා ඉක්මනට ආයිමත් ඇවිත් එයාගෙ සීට් එකෙන් ඉද ගත්තත් කොල්ලගෙ ඇස් දෙකෙන් කදුලු පිරිලා තිබ්බෙ අපි හැමෝම පුදුම කරලා .
මන් ඇස් වලින් ඇයි කියලා අහනකොට කොල්ලා පටල පටල කියපු දේ හරියට මට ඇහුනද කියලා මට ශුවර් කර ගන්න මන් ආයිමත් ඇහුවා. කොල්ලා ලග තිබ්බ මයික් එක ඕෆ් කරලා ඇති කියලා හිතලා ඒ දේ කිව්වත් හෝල් එකෙන් ඇහිච්ච කසුකුසුව නිසා හැමෝටම ඒ දේ ඇහිලා කියලා මට තේරුනා .
🧑අප්පා...... අප්පා....... ඔම්මා 😭
"අදල්..... Rilax ........ ඉස්සල්ලම හුස්ම ගන්න . ඊට පස්සේ කියන්න මොකක්ද උනේ . "
🧑අප්පා ..... ඔම්මා ඔ ඔම්මා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා 😭 මූරා නූනා කිව්වා අම්මට ගොඩක් අමාරුයි කියලා .
🌻 අදල් ඔම්මට මොකුත් වෙන්නෙ නෑ . අපි ඉක්මනට හොස්පිටල් යමු . කෝ දැන් මෙතන අඩන්න එපා . මේ මීඩියාත් ඉන්නවා .
ශිමී කොල්ල අඩන එක නවත්තන්න හැදුවත් කොල්ලා ගොඩක් ශොක් වෙලා ඒ නිව්ස් එක නිසා . කොල්ලා විතරක් නෙවෙයි අපි හැමෝමත් ශොක් වෙලා ඉන්නෙ . ජීයුන්ගෙත් ඇස් වල කදුලු කැට නලියන්නේ එලියට එන්න බැරුව වගේ . ඒත් හ්‍යූශින් හිටපු විදිහමයි . මට බය කෙල්ල ගැන . මොකද ශක්තිමත් කියලා පෙන්නන්න හැදුවත් කෙල්ල කොච්චර අහින්සක සංවේදී කෙනෙක්ද කියලා මන් දන්නවා . මොකද කෙල්ල චූටි කාලෙ ඉදලම එයාගෙ ඔම්මා එක්ක ඉන්නවට වැඩියෙන් ඉදියේ මන් ලග. ඉතින් අනිත් දරුවො තුන් දෙනාටම වඩා හොදට මන් හ්‍යූශින් ගැන දන්නවා.
YOU ARE READING
With You 🌾🥀
Fanfictionආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි . පරිත්‍යාගයක්. ගන්න කෙනෙක් නොහිටියත් දෙන්න පුලුවන් දෙයක්.