04 🌾🥀

48 9 80
                                    

🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀

අනේ මගෙ කූ බබා  🥺🥺🥺

මන් අනාත නිවාසෙ ගේට් එකෙන් ඇතුලට යනකොටම දැක්කෙ අදුරු වැරැන්ඩා එකේ සීතලේ ගුලි වෙලා ඉන්න කුකී, කායි දෙන්නා . ලයිට් එකක්වත් නොතිබ්බට සැරෙන් සැරේ ලොකු එලියක් එක්ක විදුලි කොටනකොට ඒ කුකීලා කියලා අදුන ගන්න මට ඒ හැටි වෙලාවක් ගියෙ නෑ .

ඉක්මනට පොඩි දෙන්න ලගට ගිහින් එයාලට කතා කලත් එයාලට නින්ද ගිහින් . ටිකක් වෙලා කතා කරනකොට කුකී හා පැටියෙක් වගේ ඇස් පොඩි කර කර මගෙ තුරුලට ආවෙ එයාගෙ බනී ස්මයිල් එකත් දාන ගමන්. කායිවත් ඇහැරෝගෙන ඉක්මනට කුකීවත් අරගෙන ඇතුලට ගිහින් පින්නට තෙත් වෙලා තිබ්බ එයාලගෙ ඇදුමුත් මාරු කරවලා නිදා ගන්න යැව්වෙ මගෙ පොඩි දෙන්නට මහන්සි ඇති කියලා හිතලා.

ඒත් ඉතින් ටේගෙ ඔම්මා දීපු තෑගියි කෑමයි නොදී නම් කොල්ලා දෙන්නා නිදි කරවන්න බැරි උනා 😂 මාත් ඉක්මනට වොශ් එකක් දාගෙන ඩයිරියත් ලියලා නිදා ගන්න ගියෙ ඇගට දැනුන මහන්සිය නිසා වගේම හෙට ආයිමත් වැඩට යන්න තියෙනවා .

.
.

.

            Time past ........

.

සතියකුත් හරිම වේගෙන් ගියා. අද අපි අනාත නිවාසෙන් යනවා. හොබී ඔප්පා වගේම කිම් අන්කල් නිසා කුකී සෝල් එක්ක යන වැඩ ටික කර ගන්න පුලුවන් උනේ කුකීව කිම් අන්කල් එයාලගෙම දරුවෙක් විදිහට බාර අරන් තිබ්බ නිසා .මොකද කුකීට තාම 18ක් නැති නිසා එයාව එහෙම අරන් යන්න බෑ . ඊටත් මට ස්තිර ජොබ් එකක් නැති නිසා මන් ලගට ගන්නත් බෑ . කායිව මට කුකී වගේ අරන් යන්න බැරි උනේ තාමත් කායිගෙ ඔම්මා එයාව බලා ගන්න නිසා . ඒත් කායිව තනි කරලා යන්න කුකීටයි මටයි හිත හදා ගන්න නම් බැරි උනා 🥺

කුකීත් මගෙන් වෙන් වෙන්න වෙයි කියලා බයෙන් ඉදියත් කිම් අන්කලුයි ආන්ටි කුකීගෙ හිත හැදුවෙ නමට විතරක් එයාල කුකීගෙ බාරකාරයො කියලා . නැත්තං කුකීට සෝල් වල ස්කූල් එකක්වත් හොයා ගන්න බැරි වෙන්න තිබ්බා.

හොබී ඔප්පට එන්න බැරි උනත් ටේගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඇවිත් තිබ්බෙ කුකී නීත්‍යනුකූලව අරන් යන්න .

With You  🌾🥀Where stories live. Discover now