😈 Chapter 14 😈 ~

1.1K 263 16
                                    

ජන්ග්කුක් හිටියේ ගොඩක් තරහින් කේන්තියෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් හිටියේ ගොඩක් තරහින් කේන්තියෙන්.......
තමන් ගැනම ඇති උන කේන්තියකින්......

එයා ඒ වේලාවේ ටේ යන්න එපා කියපු වෙලාවේ නොගිහින් හිටියා නං අද ටේ දුක් විදින්නෑ.......
ඒත් සේරටම වඩා එයාට වැදගත් වුණේ ජන්ග්කුක් ගේ ජීවිතේ ජන්ග්කුක් ට අමතක උනා එයාගේ ජීවිතේ භාගයක් ටේ කියන එක....

තමන්ව මරන්න අදුරු මයාව එනවා කියලා දැන ගත්ත ගමන් එයාගේ මාලිගාවේ උඩම මහලේ ටේව තියලා ගියා..ප්‍රශ්න සේරම විසඳාගෙන එන්න කියලා....

ඒත් උන් ටේව අල්ල ගත්තා.... කුකීගේ අහිංසකයාව අල්ල ගත්තා....

" අපි දැන් මොකක්ද කරන්නේ හ්‍යුන්ග් මේකට...... "

" මං දන්නෑ ජන්ග්කුකා..... කරන්න තියෙන්නේ එක දෙයයි. "

" මොකක්ද..... "

" එක්කෝ ඔයා මැරෙන්න ඕන..... එහෙමත් නැත්තං.......... ඔයාගේ අත් දෙකෙන්ම ටේ මැරෙන්න ඕන..... "

" මං මැරෙන්න..... මං කොහොමද එහෙම කර ගන්නේ.... අනික මං කොහොමද හ්‍යුන්ග් මගේ අත් දෙකෙන් මගේ මැණිකව මරන්නේ......... "

" ඔයාට තීරණයක් ගන්න වෙනවා ජියෝන් ජන්ග්කුක්..... ඒ තීරණේ මොකක් උනත් මතක තියා ගන්න ඔයාගේ ටේ ඔයාට නැති වෙනවා....... "
























To Be Conducted.










































මට උණ හැදිලා ඉන්නේ ළමයි.
දැං දවස් 4 ක් වෙනවා 😒

සොරි අනේ......

Followers ලා 982 😭❤️

හම්මේ මං දැනුයි ඒක දැක්කෙත්.....

ආදරෙයි ගොඩාක්...

කමෙන්ට් එකක් දාගෙන යන අයට කිෂ් එකක් දෙනෝ. 😌

Written By ටූබා.


𝙰𝙻𝙿𝙷𝙰'𝚂 𝚂𝚃𝚁𝙾𝙽𝙶 𝙾𝙼𝙴𝙶𝙰 🔞 [ 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ] ✔️Where stories live. Discover now