Chapter 03

1K 269 134
                                    

================================×××××××××××××××××××××××××××××××ו••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================××××××××××××××××××××××××××××××××
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

______________________________________

Jeon මන්දිරේ ලස්සනට සරසලා තිබ්බේ... අද ඒකේ ලොකු පාර්ටි එකක්..
අද jeon පවුලේ පොඩිම හුරතලා ඒ කියන්නේ ජන්කුක්ගේ උපන්දිනේ ...
ඒකට ලොකු පාටියක් ලෑස්ති කරලා තිබ්බේ.....

ජන්කුක් ගොඩක් ආසයි උපන්දින පාටි වලට... එයා ආසම කේක් එකේ පත්තුවෙන ඉටිපන්දම් නිවන්න.
අද එයාගේ උපන්දිනේට ලොකුවට සරසපු කේක් එකක් හදලා තිබ්බේ.
ඒ වගේම ජන්කුක්ගේ යාලුවෝ ඇවිත් හිටියේ.

Jk-" ම්ම්ම්ම් අප්පා .... දැංවත් මං කේක් එක කපන්නද ? "

ජන්කුක් අප්පාගේ ඇදුමෙන් ඇද්දා.

Jk-" හ්‍යුන්ග්ග්ග්ග්..... මං කේක් එක කපන්නද ?..."

නම්ජූන්ගේ කමිසෙන් අදින ගමන් කෑ ගැහුවා.

Nj-" අහ්... ඔහොම ඉන්න බේබි.... අමුත්තෙක් ඉන්නවා.... තව ඔයාගේ යාලුවෙක් ඉන්නවා එන්න... "

Jk-" අහ්... ඒත් කවුද ? මගෙ යාලුවෝ ඔක්කො~~~~"

J-" සුබ සන්ද්‍යාවක් මිස්ටර් හෝසොක්..."

එක පාරම ජින්, ජන්කුක් කතා කර කර ඉන්න අතරම කතා කරන්න ගත්තේ එයාලගේ මැන්ශන් එකට ඇතුල් උන අමුත්තා දැකලා. ඒ හෝසොක්, ඒ වගේම ටේහ්‍යුන්ග් දෙන්නා. ජින් , නම්ජූන් එයාලට ආරාධනා කරලා තිබ්බේ.
වැඩි ඇදුනුම් කමක් නැතත් එයාලා හම්බුන ටික වෙලාවට එකිනෙකාට ගොඩක් කැමති උනා.

Hs-" ම්ම්ම්... සුබ සන්ද්‍යාවක් ඔක්කොටම.... "

හෝසොක් ඇවිදගෙන ජන්කුක් ලගට ආවා. ටේහ්‍යුන්ග් ඒ පිටපස්සෙන් ආවා.

The WishWhere stories live. Discover now