Chapter 20

1K 277 96
                                    

××××××××××××××××××××××××××××××××°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°_____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


××××××××××××××××××××××××××××××××
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
_____________________________________

Taehyung p.o.v

කාලය කොච්චර ගෙවිලා ගිහින්ද . කාලයත් එක්ක ජීවිතේ කොච්චර වෙනස් වෙලාද. මගෙ ජීවිතේ මේ කාලේ ඇතුල ගොඩක් දේවල් වෙනස් උනා. මං පොඩි කාලේ වැඩිපුරම වෛර කරපු කෙනා අද මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන කෙනා වෙලා  . ඒ වගේම මගෙ ජීවිතේ මං වැඩිපුරම වෛර කරපු jeon කල්ලිය,
එයාලා අද මගෙ පවුල වෙලා.

මගෙ අප්පා නැති උනාට පස්සේ මට ආයෙත් මං සතුටින් ජීවත් වෙනවා දැනෙන්නේ මේ පවුල හින්දා. Jungook, මගෙ ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් . මං අද ආදරේ කරන්න අරන්, ආසාවෙන් ජීවත් වෙන්න අරන්...

එයා මට ජීවිතේ කියලා දුන්නා, ආයෙත් මගෙ හදවතට ආදරේ පුරුදු කරා.
දන්නවද මං ප්‍රාර්තනා කරනවා ඔයා වගේ මට අවංක වෙන්න පුලුවන් උනා නම් කියලා...
මගෙ ජීවිතේ වේදිකා නාට්‍යක් වගේ, පිටපතක් මත සිද්ද වෙන දෙයක්... ඒත් දන්නවද jungook ඔයා හම්බුනාට පස්සේ මං මගෙ නාට්‍යයෙන් එලියට ආවා.... මට ඒකේ රගපාන්න බෑ.

තවමත් මං අවංකවම කරන එකම දේ ඔයාට ආදරේ කරන එක විතරයි. ඒ ඇරුනම මගෙ අනිත් ජීවිතේම රගපෑමක් .

මේ ලෝකේ මට ඉන්න එකම පවුල jeon පවුල.  මට ඕනේ ඔයාලා හොදින් ඉන්නවා දකින්න.
සතුටින් ඉන්නවා දකින්න.
මගෙ සතුට ඔයාලා එක්ක බෙදා ගන්න. Jungook මට ඕනේ මැරෙනකන් ඔයාට ආදරේ කරන්න.

මොකද මේ ගෙවුන කාලය ඇතුලේ මං ඔයාට මටත් වඩා ආදරේ කරන්න අරන්. ඔයා එක්ක ජීවත් වෙන්න හීන දකින්න අරන්....
මං ඔයාගේ ආදරේ දැක්කා, ඒ වගේම මගෙ බලාපොරොත්තු මං ඔයා තුලින් දැක්කා.

The WishWhere stories live. Discover now