Chapter 23

892 268 121
                                    

××××××××××××××××××××××××××××××××°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


××××××××××××××××××××××××××××××××
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
______________________________________

ජන්කුක් , උදේ නැගිටිනකොට ටේහ්‍යුන්ග් තවමත් නිදි. වෙනදට ටේහ්‍යුන්ග් උදේ නැගිටලා උයනවත් එක්ක. ඒත් අද තවම නිදී...
මොකද ඊයේ රෑ සංවේදන රහිත ලිංගික එකතුවීම (senseless fuck) හින්දා ටේහ්‍යුන්ග්ට තවම අමාරුයි .ටේහ්‍යුන්ග් කවදාවත් හිතුවේ නෑ මුහුණු ආලේපන වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. ජන්කුක්ට එයාවම අමතක වෙන තරම් පිස්සු වට්ටන්න ?

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූනට වැටිලා තිබ්බ රැලි කොන්ඩේ කන පිටපස්සට දැම්මා. ටේහ්‍යුන්ග්ගේ තොල් වල රතු සායම් බාගෙට මැකිලා. රෝස තොල් ඉදිමිලා තියෙන්නේ ජන්කුක්ගේ රලු(rough)  සිපගැනීම් හින්දා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඉදිමිලා තියන රෝස තොල් මහපට ඇගිල්ලෙන් පිරිමැද්දේ ටේහ්‍යුන්ග් තවමත් නින්දේ ඉද්දී . ටේහ්‍යුන්ග්ගේ දිග ඇස් පිහාටු මූනේ ස්පර්ශ වෙලා, ඇස් අගින් ඊයේ රෑ වැටුනු කදුලු වියලිලා. ගොඩක් සරාගී... ජන්කුක්ගේ ශක්තිය (cum )  එයාගේ සාමාජිකයාගෙන් පිටවීමෙනුත් පසුව නැවත නැවත ජන්කුක්ගේ සාමාජිකයා දැඩි වෙන්න හේතුව මේකයි.

ටේහ්‍යුන්ග්ගේ සරාගී පෙනුම, එයාගේ සාමාජිකයට නිදහසක් දුන් නෑ. කොච්චර ඉවර කරන්න හැදුවත් හැම අවසානෙකටම පස්සේ ජන්කුක් කරේ නැවත නැවත එයාලගේ වැඩේ පටන් ගත්ත එක. ටේහ්‍යුන්ග්ගේ හඩ ගැඹුරු උනත් ඒ කෙදිරුම් හරිම සරාගී. ටේහ්‍යුන්ග්ගේ පෙනුමේ අවසානයක් ජන්කුක් දැක්කේ නෑ.

ඉතින් ඊයේ රෑ එයා සම්පුර්ණයෙන් ටේහ්‍යුන්ග් අඩපන වෙනකන්ම ලිංගිකව එකතු උනේ නොඉවසීමෙන්.

The WishWhere stories live. Discover now