⚠️•11• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

932 247 146
                                    

.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
ඈනුමක් එහෙම ඇරල කෙල්ල නැගිටිද්දි එයා උන්නෙ එයාගෙ Room එකේ.. යූන්ගිනම් පේන්න උන්නෙ නෑ.. යූන්ගිව බලන්න කියල පහලට එන්න හදනකොටම කෙල්ලගෙ පෝන් එක Ring වෙන්න ගත්තා...
කෙල්ල ආයම හැරිල ගිහිල්ල පෝන් එක නිදිමතේම ආන්ස්වර් කරල කනට ගත්තා.. ඒක කට් උනා... කෙල්ල නිදිමතේ ආයම ඒකට කෝල් එකක් ගත්තෙ අවසනාවකට ...

📞 " යොබුස්....

📞 " යාහ්... ශින්හාරී... තමුසෙ කොහෙද ඉන්නෙ"

📞 " යුන්තෙමෝ 😦... ආහ්ම්.. මේ.. "

📞 " මම මෙච්චර කියලත් අර මිනීමරුව ගාවට වෙලාද තමුසෙ ඉන්නෙ...
තමුසෙ මාව දැන් නරක මිනිහ කරගන ඉවරයි.. බලං ඉන්නව ටික දවසක්..
මම ඕකගෙන් තමුසෙව අරගන්නවා.. " 🤬

📞 " අනේ මගෙ ඔලුවට එක එක විකාර දාන්න එපා.. මං තියනවා..
එයාට මිනීමරුව කියන්න ඔයා කොහොමද ඒක දන්නෙ.. එහෙනම් ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති... " 🤨

📞 : තමුසෙව ඕක අන්ද කරල තියෙන්නෙ...
මාව දැන් තමුසෙ නරක මිනිහ කරල ඉවරයි.. "

📞 : මට කමක් නෑ එයා මිනීමරුවෙක් උනත්...

කියන කොටම යූන්ගි wash room ඉඳං නාගන එලියට ආවේ කෙල්ලගෙ නරක වෙලාවට..

Suga " කව්ද මිනීමරුව 🤨 ? "

එකපාරටම කෙල්ල පෝන් එක පහතට අරගන බය වෙලා වගේ සුගාගෙ පැත්ත බැලුවෙ එයා කොහෙන් මතූනාද කියල හිතාගන්න බැරි වෙද්දි..

Hari " ය්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hari " ය්..යු.. යූන්ගි.. යා... " 😦...

අඩියට දෙකට බාත් ටවල් එක පිටින්ම කෙල්ල ගාවට ආව සුගා එයාගෙ අතින් පෝන් එක ඇදල අරගත්තා... ඒ වෙනකොටත් පෝන් එක කට් වෙලා...

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Where stories live. Discover now