⚠️•17• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

839 215 183
                                    

( එකපාරටම Confused උනානේ චැප්ටර් එක ගියාම. 😅.. පොටෝ ටික ඩිලීට් උනානෙ... චැප්ටර් එක ක්ශනිකවම කැපුව.. ඒ ටිකට මැසේජ් 8යි.. අම්මේ ඔයාලනම්.. )

Jm " ආහ්... ඔයා නැගිට්ටද ? "

" ඔප්ප යූන්ගි ආවද ? " 🙄
.
.
⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
Jm " ඈ... ? ඇයි එහෙම අහන්නෙ... " 🙄

" ම්හ්... නිකං.. මට එයාගෙ සුවඳක් ආවා. "

Jm " වාව්... එහෙම දේවලුත් දැනෙනවද ආදරේ කරද්දි " 🥲...

" ම්ම්... ඔව්... ඉස්සර අප්ප ලඟිනුත් මට හරි සොෆ්ට් සුවඳක් ආවා.. "

Jm " හී... මරුනෙ... ඒ කියන්නෙ අප්ප තරමටම මෙයාව දැනිල...
එයා ආවෙ නෑ කෙල්ල. මන්නම් තව ටිකෙන් යනව.. " 🙂...

යූන්ගි ගෙයින් එලියට වෙලා අහං උන්නෙ මේ කතාව. එයාගෙ හිතට දැනුන සතුට කියල නිම කරන්න බෑ.. කෙල්ලට එච්චරට මේ මාස හත අටට දැනිලා.

Jin " අපි යං... පරක්කු වෙනවා " 🙂

Suga " කුමාවෝ හ්‍යොං. එක්කං ආවට එයාව බලන්න...
අද නාවනම් මං සතියක්ම පසුතැවෙයි.. "

Jin " මං දන්නවනෙ ඔයා ගැන.. හ්ම් දැන් හිතේ සතුටින් ගිහිල්ල වැඩේ කරං එමූ... " 😉
.
.
.
පහුවදා උදේම යූන්ගි ඇතුලු ටීම් එක ගාර්ඩ්ල එම යන්න පිටත් වෙද්දි කෙල්ල ඒ වෙලාව වෙද්දි ගෙදර බැල්කනි එකට ඇවිල්ල උන්නෙ අහස දිහා බලන්න... පාන්දර කලුවර අහසේ පුංචිවට යන ගුවන්යානය දැක්ක කෙල්ල දැනගත්ත ඒ යන්නෙ යූන්ගියල කියල... ඇස් වල කඳුලු පුරෝගන ඒ දිහා බලං උන්න කෙල්ල කඳුලු පිහ පිහ පාලුවෙන් සාලෙට ආවා....

" පුංචි නෝනා... ජීමින් මහත්තයා කිව්ව මේක ඔයාට දෙන්න කියල... " 🙂

ගෙදර වැඩට උන්න අජුම්ම ඇවිල්ල කෙල්ලගෙ අතට දීලා ගියේ පෝන් එකක්.. කෙල්ල ඒකත් අරගන සාලෙ සෝෆා එකෙන් වාඩි වෙලා පෝන් එක ඔන් කලා.... ඒ ඔන් කරනවත් එක්කම එයාට නොටිෆිකේශන් එකක් ආවා....

යූන්ගිගෙ නම්බර් එක නේද ? 🙄...

කෙල්ල මැසේජ් එක ඕපන් කරල හරි ඕනකමින් ඒක දිහා බැලුවා...

📩 " බබා.. මං ගිහිල්ල එන්නම්...
මං ගිහිල්ල ආව ගමන්ම අපි මැරි කරමු... සරංහේ Princess "

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Where stories live. Discover now