⚠️•20• 𝐀𝐆𝐀𝐈𝐍 ⚠️

767 215 105
                                    

⚔️⚠️⚔️ 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 ⚔️⚠️⚔️
.
.
හරිම අමාරුවෙන් සුගා සතියක් ගෙවල දැම්මෙ කාමරේකට වෙලා හිර කාරයෙක් වගේ..

Suga " අනේ ඉතිං දැන් අඩුයි.. "

Jin " අඩුයි බෑ.. හොඳටම හොඳ වෙන්න ඕනා. යනව ඇඳට.. "

Suga " අනේ බෑ හ්‍යොං.. port එකට ගිහිල්ල එහෙන්ම හාරි එක්ක ටිකක් ඇවිදල එනවා.. මට මේකෙ Ac එකේ ඉඳල ඇඟත් මොකද්ද වෙලා.. "

සුගා තනි අතින් ඇඳුම් දදා කිව්වෙ යන්න හදිස්සියෙ වගේ...

Jin " හරි...
එහෙනම් මේකත් අහගන යනවා...
ඩ්‍රින්ක්ස් ගන්න බෑ.. ඩ්‍රයිව් කරන්න බෑ.. අත ඩැමේජ් වෙන වැඩ මොකුත් බෑ...
ගාර්ඩ්ල ෆුල් සෙට් එකක් එක්ක යන දිහාවක යනවා... " 😑

Suga " හා හා..
ඒත් නම්ජුන් හ්‍යොං එකපාරටම ගිය එක මට නිකං හරි නෑ වගේ හ්‍යොං...
එයා එකපාරටම ආවෙ මාව බලල යන්න කිව්ව එක මට විශ්වාස නෑ... " 🙄

ඇත්තටම ජින්ල හැමෝම සුගාට ජූන් ආවෙ එයාව බලන්න කියල බොරු කියලයි තිබ්බෙ.

Jin " විශ්වාස නැති උනාට ඒක තමා ඇත්ත. "

Suga " හරි හරි මං ගිහිල්ල එන්නම්.... "

සුගා දඩ බඩ ගාල පහලට එද්දි ගාර්ඩ්ල ඔක්කොම සුගාව ආයම සාදරයෙන් පිලි අරං එලියට එක්කං ආව. ජගුවර් එක නතර කරල තියනව එලියෙ..

Suga " කෝ කෙල්ල " 🤨

Jony " අර එන්නෙ බොස්... " 🙂

Hari " යූන්ගියා... හිහී... අනේ ඔයා තාම මැලවිලා වගේ සුදූ... මට බයයි එලියට ගිහිල්ල ඔයා අසනීප වෙයි කියල.. "

Suga " ඔයා ඉන්නවනෙ මං ගාව.. " 😌

Hari " හා හා.. යංකො යංකො.. "

මේන් හව්ස් එකෙන් පිටත් වීමේ අවසානය උනේ සුන්දර මුහුදු වෙරල.. සෑහෙන අමාරුවකින් සුගා පෙලුනත් හාරිගෙ හිත හදල තමන් හොදින් ඉන්නව කියල පෙන්නන්න හදපු එක තමා එයා දවසම කලේ...

Jony " මිස් බොස්ට අත ඩැමේජ් කරගන්න දෙන්න එපා... " 😕

ජොනී කිව්වෙ පොඩි එකෙක් වගේ වැලි වලක් හාරන සුගා දිහා බලානම....

Hari " ඔයා තරම්නම් ලොකු ගාර්ඩ් එකක් මට එයාට දෙන්න බෑ..
ඒත් මට පුලුවන් උපරිමෙන්ම මං එයාව බලා ගන්නම්.. " 😊

𝐀𝐠𝐚𝐢𝐧 𝐬𝐞𝐨𝐬𝐞𝐧 1/ 𝐒𝐆 🔴   ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang