CHAPTER 1🐺

1.9K 264 43
                                    


Red moon club,
Someone POV

"පුංචි බේබි පුංචි බේබි නැගිටින්න පුංචි බේබි "

"ආයිෂ්😤 මොකද පීටර් බෙරිහන් දෙන්නේ "😴

"බේබි දවල් වෙලා තියෙන්නේ නැගිටින්න. කොලේජ් යන්න තියනවා "

"මං නැගිටලා ඉන්නෙ මිනිහෝ මෙතනින් යනවා යන්න මගෙන් මැරුම් නොකා"😡

"සමාවෙන්න බේබි"

ආයිෂ් මගෙ ඔලුව........නිකන් පුපුරන්න වගේ. ඔලුව පුපුරන්නැතුව තියෙයිද ඊයෙ කරපු වැඩ වල හැටියට?😌 මං මටම හිනා උනා. ඇත්තටම ඊයෙ වැඩ මතක් වෙලා මට මහ ජරා හිනාවක් ආවා.😏

Tae POV

දැන් කට්ටිය බලනවා ඇති නේද මං කවුද කියලා.මං තමා kim taehyung මං true blood alpha කෙනෙක්. මං අයිති dark moon pack එකට. මං dark moon pack එකේ head alpha ගෙ one and only son. ඔව් ඔව් ඔයාලා හිතන දේ හරි මම තමයි ඉතිං ඊළඟ head alpha. හැබැයි ඉතිං මගෙ අප්පා කියන විදිහට මං head alpha උන දවසට pack එකේ ඉන්න අයගේ virginity එක එයාලගේ මේට් හොයා ගන්නකම්ම පරිස්සමින් තියෙයිද කියන එක ගැනනන් සාධාරණ සැකයක් තියෙනවලු. ඒ තරම් මං හොඳට හැදිච්ච අහිංසක කොම්ලෙක්😌

මම මං ගැනම හිත හිත හිමීට නැගිටලා washroom එකට ගියා කොලේජ් යන්න දැනටමත් පරක්කු නිසා ඉක්මනට ලෑස්ති වෙන්න.ඒත් mirror එක ඉස්සරහට ගිහින් හිටගත්තට පස්සෙ තමා මට තරු පෙනුනෙ.

"මේ ගෑණි මාව කාලා "
මේ ගෑණි wolf කෙනෙක්නං වෙන්න බෑ කොටි දෙනක්ද කොහෙද.

බෙල්ල පුරාවට පපුව පුරාවට තිබුණ හීරුන පාරවල් දිගේ ඇගිලි අරං යන ගමන් හිටිය මට හිතුනෙ එහෙම. ඒත් එක්කම මං ඊයෙ රෑ ගැන කල්පනා කරද්දී ඒ කෙල්ලගෙ වචන මගෙ කන් ඇතුලෙ දෝංකාර දුන්නා.

"අහ් ඩැඩී please slow please.... ඩැඩී.. I can't hold it ........"

මට කට කොනකට හිනාවක් ගියා.ඇත්ත කාටද පුළුවන් මේ true blood alpha ගෙ වේගය දරාගන්න. ඒ ගැන හිතනකොට මට මං ගැනම ආඩම්බරයක් ඇති වුණා.😌

දැන් කට්ටිය බලනවා ඇති මේ මොකද මේ කියලා. ඔයාලා හිතුවා හරි මං playboy කෙනෙක්.playboy ලා අතරෙත් king මමම තමයි ඉතිං.😌 මට ඒකෙන් ගැලවෙන්නත් බෑ මට ගැලවෙන්න ඕනිත් නෑ කාටද පුළුවන් මේ කිම් ටේහ්‍යුංග් ව නතර කරන්න . ඒකනං ජීවිතේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.😏

𝓜𝓨 𝓞𝓜𝓔𝓖𝓐  𝓛𝓘𝓚𝓔 𝓐 𝓛𝓞𝓥𝓔 𝓜𝓐𝓖𝓘𝓒 (𝓣𝓐𝓔𝓚𝓞𝓞𝓚)🚫 (Complete)Where stories live. Discover now