Chapter 04🐺

1.4K 241 32
                                    

Club එකෙන් එළියට ආපු ටේ ඉක්මනින් ගෙදර එන්න පිටත් වුණා.

පැයක පමණ කාලයක් ඇතුලත නිවසට පැමිණි ටේට දැකගන්න පුලුවන් උනේ ඉස්සහින් අත් දෙකත් බැඳගෙන තමන් එනකං දොර ළගට වෙලා බලාගෙන ඉන්න තමන්ගේ පෙම්බර මාතාව yejiව.


(මෙහෙම දොරක් ළඟ හිටගෙන හිටියේ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මෙහෙම දොරක් ළඟ හිටගෙන හිටියේ)

මේක දැකපු ටේටනං හිතුනේ වෙනම දෙයක්.

"අනේ දෙවියනේ ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් බෝතල් පහක් දෙනවා මාව ඔම්මාගෙන් බේරලා දෙන්න. "🙂 එහෙම හිතපු ටේ පුරුස ධෛර්යය අරගෙන පපුවත් ඉස්සරහට කරගෙන සීයකට ගහලා එකසිය එක්වෙනියට ගහන්න යනවා වගේ තමන්ගෙ ඔම්මා ළඟට ගියා.

ආ මහත්තයා දැන් ද ගෙයක් තියනවා කියලා මතක් උනේ.

මේ වචන ටික ඇහුනා විතරයි ටේ අරගත්තු පුරුෂ ධෛර්ය ටේව එපා කියලා පැනලා දුවලත් ඉවරයි.🙂

ඔ..ම්මා ම..ම මේ මේකයි මේ.. ආආආආ දැන්නෙ මතක් උනේ කොලේජ් එකේ වැඩ ගොඩ ගැහිලා ඒවා

🔊අඩෝ ටේයියෝ
"උබ club එකේ අපිව දාලා තනියම ආව නේද කොල්ලෝ. අපි වැඩේ ඉවර වෙලා බලන් ඉන්නවා උබ එනකං. පීටර් ඇවිත් උබ ගියා කිව්වෙ නැත්තං අපි තාමත් එතන."
තමන්ගෙ ආදරණීය ඔම්මට කියන්න ගිය බොරුව තමන්ගේ හොඳම යාලුවා ජැකී විනාස කරලා දාද්දී ටේ හිමින් සැරේ ඔලුව උස්සලා බැලුව ටේ දැක්කේ තොට අද රෑට මේ ගෙදරින් කන්න දෙන එක ගැන මට තව ටිකක් හිතන්න ඕනා වගේ ලුක් එකකින් තමන් දිහා බලන් ඉන්න yejiව.

"ආ මහත්තයා කොලේජ් එකේ වැඩ කලේ club එකට වෙලාද. ඕහෝ දැන්නෙ මට තේරුනේ ඒ වැඩ වල තියෙන්න ඇත්තේ කෙල්ලොයි කොල්ලොයි එක්ක අහවල් වඩේ කරන විදිහ practically කරන්න වෙන්න ඇති නේද?"
Yeji එහෙම කියද්දි ටේට හිතුනෙනම් වලක් කපාන එතනම වැල්ලෙන්න තිබ්බනං කියලා.

𝓜𝓨 𝓞𝓜𝓔𝓖𝓐  𝓛𝓘𝓚𝓔 𝓐 𝓛𝓞𝓥𝓔 𝓜𝓐𝓖𝓘𝓒 (𝓣𝓐𝓔𝓚𝓞𝓞𝓚)🚫 (Complete)Where stories live. Discover now