Chapter 06🐺

1.2K 248 29
                                    

Time pass,
Next day morning,
Jeon mantion 🏰.

Jimin POV ✨

🔊"අනේ ජිමිනි ඔප්පාආආආ .....😭
ඔයාට පුළුවන් ද මාව දාලා යන්න 😭...
නෑ නෑ මං ඔයාට මාව තනි කරලා දාලා යන්න දෙන්නේ නෑ. 😭 අනික ඔයා තාම මට කිස් එකක්වත් දීලා නෑ. ඔයා යන්න කලින් අඩුම තරමේ ඔයාගෙන් කිස් එකක් හරි මං ගන්නවා😚."

මොනවද දෙයියනේ මේ පිස්සු ඔලියා කියවන්නේ. අනේ දෙවියනේ ඒ පාර මූ මාව බදාගත්තා නේද මෙන්න ඒ පාර මූ මාව කිස් කරන්න නේද මේ හදන්නේ 😫

"අනේ කව්රුත් නැද්ද මේ මරාලෙන් මාව බේරගන්න. " කියලා ඇස් දෙකත් පියාගෙනම හයියෙන් කෑ ගහපු මම ඔලීට පයින් එකක් දුන්නේ එහෙම්මම බිම වැටෙන්.

"🔊 බුදු අම්මෝ..... මගේ සූටි පස්ස ඉවරයි " කියලා කුකී කෑ ගහනවා ඇහුනම මම ඉක්මනට ඇස් ඇරලා බලද්දී දැක්කෙ බිම ඉදගෙන පස්සත් අත ගගා අඩන කුකීව🙂 හරියම මොකක්ද උනේ කියලා මීටර් උනාම තමයි මට තේරුණේ මෙච්චර වෙලා මං හීනයක් දැකලා තියෙන්නේ කියලා වගේම ඔලීට කියලා මම ගහලා තියෙන්නේ කුකීට කියලා.

Jimin POV end

එහෙම්මම ඇදෙන් නැගිට්ට ජිමින් ඉක්මනට බිම වැටිලා ඉන්න කුකීව නැගිට්ටවලා ඇඳ උඩින් ඉන්දුවා.

"මොනාද චිමී වෙලා තියෙන්නේ බලන්නකෝ මගෙ සූටි හා පස්සත් තැලුණනෙ 😪 " කියලා කිව්ව ජන්ග්කුක් බොරුවට එයාගෙ පස්ස අතගාන්න ගත්තා.

"අනේ සොරි කුකී මම මහ භයානක හීනයක් දැක්කා ඒකයි😫"

"ෂුවර් එකටම ඔලීව වෙන් ඇති හීනෙන් දකින්න ඇත්තේ.ඔයා ඉතිං භයානක හීනයක් දැක්කොත් ඒකෙ අනිවාර්යයෙන්ම ඉන්නේ ඔලීනෙ. මොකද ඔලී ඔයාව රේප් කරන්නවත් හැදුවද හීනෙන්" කියලා කියපු කුකී ඇදේ එහාට මෙහාට පෙරළි පෙරළි ජිමින්ට විහිලු කර කර හිනාවෙන්න ගත්තා 😂

ජිමින් කුකීට බනින්න කියලා හැදුවත් ඒක නැවතුනේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරපු නිසා.

කූ , චිමී නැගිටින්න. අපි යන්න ලෑස්ති වෙන්න ඕනා. හරියටම හතර වෙද්දි පහළට එන්න දන්නවනේ අප්පා පරක්කු වෙනවට කැමති නෑ කියලා.

"හරි ලීසා ඔම්මා. අපි ඉක්මනට ලෑස්ති වෙලා පහළට එන්නම්" කියලා දෙන්නම එකටම කිව්වා.

𝓜𝓨 𝓞𝓜𝓔𝓖𝓐  𝓛𝓘𝓚𝓔 𝓐 𝓛𝓞𝓥𝓔 𝓜𝓐𝓖𝓘𝓒 (𝓣𝓐𝓔𝓚𝓞𝓞𝓚)🚫 (Complete)Where stories live. Discover now