📖️ 6th Page 📖️

864 225 153
                                    

My Lovely Fan 📖️ 

My Lovely Fan 📖️ 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තුරුලට ගෙන මා..
පණ නැති අතින් අල්ලා..
පියවුනු දෙනෙතින් සිටියත්..
අසලින්ම මා හොවා..

දෙණුවන් නුබේ පියවිලා..
රතු දෙතොල් අද නොසැලිලා..
සුව නින්දක සිටින විට..
පුංචි එකෙක් වාගෙයි නපුරා..

බලන් හිදින්නට බෑ දැකලා..
චුට්ටක් උරාබොන්නට සිතලා..
පහත් වූයේ ඔබේ මුහුණට..
සිනාපොදක් මුව රන්දලා...

සිනාපොදක් මුව රන්දලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝගේ දෑස් හැරුණේ තමන්ගේ දෙතොල් උරනා බව තේරුනාට පස්සේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝගේ දෑස් හැරුණේ තමන්ගේ දෙතොල් උරනා බව තේරුනාට පස්සේ.. ඒත් යීබෝ ඇස් ඇරියත් යීබෝගේ ඇග උඩ ඉදන්ම යීබෝගේ දෙතොල් සිබින ජාන්ගෙ නම් ඇස් වැහිලා තිබුනා...

උඩුබෙලි අතට ඉන්න යීබෝ ගැහෙන අත් වලින් ජාන්ගේ පිට බදාගත්තේ ජාන්ව ගැස්සිලා යන්නමයී...

❤️ බෝ.. අයියා.. 😳 නැගිට්ටද..

💚 කාලා ඉවරද..

❤️ හී.. තා ඕනී...

 📖️ M y  L o v e l y  F a n 📖️  ✔️✔️ Yizhan Where stories live. Discover now