📖️ Last Page 📖️

1K 228 202
                                    

My Lovely Fan 📖️ 

දෙවසරකට පසු.....

❤️ වන්ග් යීබෝ නැගිටින්නෝ................................................... මනුස්සයෝ... පරක්කු නැද්ද..

💚 පටන් ගත්තා උදේම බෙලෙක්කේ හොල්ලන්න.. නිදි වගේ ඉන්නෝනේ...😊😊

බ්ලැන්කට් එක ගෙන පාදාන්තයේ සිට හිස තෙක්ම පොරෝගෙන යීබෝ නිදි වගේම ඉන්නේ උදේ පාන්දර කොණ්ඩෙ දිග මනුස්සයා අවුස්සන්න හිතන්...

❤️ හැදි පාර නොකා නැගිටාන් මිනිහො...........................................................

❤️ ලස්සන ආදරේකට අච්චර ලොකු ගින්නක් දීලා තවුසෙ කොහොමද ඔහොම සැපට නිදාගන්නේ...

❤️ නැගිටපිය...ඉදා බොට ඉදා...

💚 ආව්වා සුදූ..  අම්මෝ පස්ස පැත්ත....

අතේ තිබ්බ සාස්පානෙන්ම යීබෝගේ පස්ස කියලා හිතන්න පුළුවන් ස්තානය ඒම් කරලා ජාන් ලොකු පහරක් එල්ල කරේ හිතේ තියෙන තරහට...

ඇදෙන් පැන්න යීබෝ මූණ දෙක කරන් ජාන් දිහා බැලුවේ අනුකම්පාව දිනා ගන්න උනත් ජාන් ගියා ගස්සලා දාලා.. ඒත් යන්න ගිය ජාන් ආපහු හැරුනේ...

❤️ ඔය මහත්තයට පුළුවන් අද රෙදි ඔක්කොම තනියම සෝදලා.. ඇදන් යන ඇදුම් මැදලා කරලා කුස්සියට ඇවිත් කෑම හදන් කාලා වැඩට යන්න...

💚 ඈහ්.. අයියෝ සුදූ.. මොකක්ද අප්පා...

❤️ ඒම තමයි.. ඊයේ කට කැඩෙනකල් මන් ඉල්ලුවා.. කෝ දුන්නද මට.. නෑනේ නෑනේ.. වයිෆි කියලා හිතලා දෙන්න තිබුනනේ නේද.. ඒත් මට දුන්නෙ නෑනෙ.. ඒ නිසා මම අද ඔහේට සලකන්නෑ.. ඕන දෙයක් කරන් වැඩට පල.. බායී...

ජාන් දොරත් මහ සද්දෙන් වහලා යන්න ගියා... යීබෝ ජාන් දාලා ගිය සාස්පානත් පැත්තකින් තියලා වොශ් රූම් එකට යද්දි වොශ් රූම් එකෙන් එකයි රෙදි.. ජනෙල් රෙදි ,දොර රෙදි , මේස රෙදි, දැලි රෙදි, මේ ඔක්කොම එක්ක ජාන්ගේ යීබෝගෙ රෙදි.. එකී නොකි මෙකී ඔක්කොම ජාතියේ රෙදි ඒක අස්සේ...

💚 අනේ දෙයියනේ වයිෆ් තරහා උනාම ඇයි මෙච්චර දඩුවම් කරන්නේ.. මටත් හොදෑඩේ ඉල්ලන පරක්කුවෙන් නොදෙනවට...

 📖️ M y  L o v e l y  F a n 📖️  ✔️✔️ Yizhan Where stories live. Discover now