12- Vacation

737 110 109
                                    

පසුගිය කොටසින්..

හැමෝම ගාර්ඩ්ලත් එක්කම ඇවිත් වෑන් එකට නගිද්දි..ගාර්ඩ්ලා වෑන් එකේ ඉස්සරහිනුයි පිටිපස්ස්නෙයි තිබුනු කාර්වලට ගියා..
මිනා යුන්ගි එක්ක පිටිපස්සම සීට් එකකට වෙලා පොඩි වලියක්..
මැක්නේ ලයින් එක එයාලට ඉස්සරහ සීට්වල ඉදගෙන මේ ඔක්කොම අහගෙන හිනාවෙනවා...
හොබීයි ජුනියි ජිනුයි එයාලගෙ කතාවක...

මේ කවුරුත් නොදන්නා කට්ටියකගේ අවදානේ මෙවේලාවේ තියෙන්නේ මෙයාලා ගැන කියලා මේ ආදරනීය පවුලේ සාමාජිකයෝ ටිකනම් දන්නේ නෑ...

_________________________________________________________

එතැන්සිට...
වෑන් එක ඇතුලේ.....

💟 අයිස්ක්‍රීම් කමු..

🐶 තව ටවුන් එකට ගියෙත් නෑ.
      කන්න කතාව.

🖤 කිව්වහම අහනවා..
       දැන් සීතලයි.

💟 සීතලේ අයිස්ක්‍රීම් කද්දි මරු අනේ..

💜️ අපි ඉස්සෙල්ලාම කොහෙටද යන්නේ ?

🐯 අයිෆල් යන්..
      ඇවිදින්න පුලුවන්..

🐨 මිනා..
        ඔයා මෙහේ ඇවිදින්න ගියේම නැද්ද ?

💟 නෑ ඔප්පේ..
        වෙලාවක් තිබුනේනැ..

🐶 ඔයා ඩාන්සින් ක්ලාස් ගියානේද ?

💟 දේ..ඒකට විතරනේ එලියට ආවේ..
        අනික් ඔක්කොම අපාර්ට්මන්ට් එකේ..

🐼  Excuse me miss!

💟 ඔහ් දේ ටූනා...
          මොකෝ ??

🐼 ටවුන් එකේ සෙනග වැඩී තාම..
     මෙවෙලාවේ ඔයාලා ඔක්කොම ගියොත් නොට් වෙයි..

💜️ ඔව්නේද..
        තාම මිනිස්සු අඩුවෙලා නෑ.. 
         ටිකක් අඩු උනාම යන එක හොදයි නේද?

🐿️ එහෙනම් අපි හොටෙල් එකට යන්..

🐯 එහේ ගිහින් මොනා කරන්නද ?

🐿️  Dinner එක අරගෙනම ඇවිදින්න එමු.

🐰 අපෝ බෑ..
        එතකොට කම්මැලි.

🖤 ඔව් ඒක තේරුමක්නෑ..

🐨 පොඩි අයිඩියා එකක් තියෙනවා.

Idol Minashi ( Idol මිනාශි )Where stories live. Discover now