37.

254 89 5
                                    


-JUNGKOOK-

හේයි,මේ මම,ජන්කුක්

-TAEHYUNG-

කොහෙන්ද ඔයා අපෙ නම්බර්ස් හොයා ගත්තේ?

-JUNGKOOK-

මං ජිමින්ගෙ ෆෝන් එක ඉස්සුවා

-HOESOK-

එයා ඒක හැමතැනම හොයනවා

-JUNGKOOK-

මං එයාට ඒක දෙන්නම්,පොඩ්ඩක් ඉන්න

මං එයාට ඒක දෙන්නම්,පොඩ්ඩක් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ මෙන්න ජිමින්"

ජන්කුක් තමන්ගේ ෆෝන් එක අතේ අරගෙන ඉන්නව දැකපු ජිමින් පුදුම උනා..

"ඔයා..ඔයා ඒක හොයාගත්තා.."ජිමින් සතුටින් තමන්ගේ ගිග්ලින් හිනාව දාලා කෑගැහුවා..

ජන්කුක්ගේ හදවත එදා දවසෙ වගේම අදත් ඒ විදිහට වේගයෙන් ගැහෙන්න පටන් ගත්ත නිසා ඔහු තමන්ගෙ බෙල්ල හිමීට අතගාන්න පටන් ගත්තෙ ජිමින්ගේ මූන දිහා කෙලින්ම බලන්නේ නැතුවයි..

"අහ්ම් ඔව්.."
ජන්කුක්ගෙ හැසිරීම ටිකක් අමුතු බව ජිමින්ට තේරුනා..

ජිමින් තමන්ගේ ෆෝන් එක ජන්කුක්ගේ අතින් අරගෙන මොකක්හරි වෙනසක් වෙලාද කියලා ටික වෙලාවක් අරගෙන චෙක් කරලා බැලුවා..ඒත් කිසිම වෙනසක් තිබුනෙ නැති නිසා ජිමින් ෆෝන් එක සාක්කුවට දාගෙන ජන්කුක්ට තෑන්ක්ස් කරන්න ඔහු ඉන්න පැත්තට හැරුණා..ඒ වෙනකොටත් ජන්කුක් එතනින් පිටවෙලා ගිහින් තිබුනා..

TOUCH || ᴊɪᴋᴏᴏᴋ  ✔️Where stories live. Discover now