41.

279 92 7
                                    


-JIMIN-

මගේ හැඟීම් නවත්තගන්න මං මොන වගේ දෙයක්ද කරන්න ඕනේ?

ජිමින්ට තමන්ගේ හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයට තමන්ගේ මිතුරන්ගෙන් උදව් ඕන කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ට තමන්ගේ හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයට තමන්ගේ මිතුරන්ගෙන් උදව් ඕන කරා..ඒ නිසාම ජිමින් ට්වීට් එකක් තියලා තමන්ගේ ෆලෝවර්ස්ලා රිප්ලයි කරනකන් ටික වෙලාවක් බලාගෙන හිටියා..හිතුවා වගේම තත්පර කිහිපයකින් ෆලෝවර්ස්ලා දෙන්නෙක් රිප්ලයි කරලා තිබුණා..

-JINHYUNG-
කාටහරි ගහන්න..

-LEE SANHA-
පොත් කියවන්න..

-------------

ජිමින් දැනගෙන හිටියා ඔහු හයි ස්කූල් යන කාලෙ ඉදන්ම ගේ කියලා..ඔහුට ක්‍රශ් එකක් හිටියා..ලස්සනින් අඩුවක් නැති ඔහු ජිමින්ගේ අවාසනාවකට ස්ට්‍රේට්..

ඔහු එකම එක පාරක් සෙක්ස් කරලා තියෙනවා..නමුත් ඔහුට තමන් සබ් ද එහෙමත් නැත්තම් ඩොම් ද වුනේ කියලා එච්චරම මතකයක් නැහැ..ඒක ලොකු පාටි එකක්..ජිමින්ගෙ එක්ස් ක්‍රශ් එකගෙ සහෝදරිය හරහා ජිමින් මත් වෙනවා..ඉතින් ඒ නිසා ඔහුට කිසිම දෙයක් මතක නැහැ..
අනිත් දවසේ උදේ ජිමින් ඇහැරෙද්දි හිටියෙ ඇඳක් උඩ නේක්ඩ් වෙලා සහ ඔහුට දැනගන්න ලැබුනේ නෑ තමන් සෙක්ස් කරපු පාට්නර් කවුද කියලවත්..මොකද ඒ වෙනකොටත් ඔහු ජිමින්ව තනි කරලා එතනින් පිටව ගිහින් තිබුනා..

ඒත් ජිමින්ට ඒ ගැන කිසිම අදහසක්, කුතුහලයක් මීට පෙර ඇති උනේ නැහැ ඔහු සෝල් වලට ඇවිත් ජන්කුක්ව මීට් වෙනකන්ම..

තව 4යි...

TOUCH || ᴊɪᴋᴏᴏᴋ  ✔️Where stories live. Discover now