38.

263 84 2
                                    
-JUNGKOOK-

ඉතින් ගයිස්..

ඔයාලට මට කියන්න පුලුවන්ද ජිමින් ආදරේ මොනවටද කියලා ප්ලීස්?

-TAEHYUNG-

එයා මට ආදරෙයි..

-HOESOK-

බල්ලෝ! එයා මටයි ආදරේ

-JUNGKOOK-

මොනාද එයාගේ හොබීස්?

-TAEHYUNG-

එයා පොත් කියවන්න කැමතියි

-HOESOK-

එයා කන්නත් කැමතියි

තව කඩ්ල්ස් වලටත් කැමතියි..
(Cuddles ඒ කියන්නේ හුරතල් වෙන්න )

-JUNGKOOK-

කඩ්ල්ස්?

-TAEHYUNG-

ඔව්,ජිමින් හ්‍යුන්ග් ගොඩක් හුරතල් වෙන්න කැමති කෙනෙක්..

හ්ම්ම්

ඒත් ඇයි?

-JUNGKOOK-

ජිමින් මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නෙ..

-HOESOK-

......

ඔයා එයාට ගැලපෙයි කියලා හිතෙන දෙයක් කරන්න

මොකද ජිමින් ගොඩක් සෙන්සිටිව් කෙනෙක්

-JUNGKOOK-

හරි,මං කරන්නම්

අහ් ඇත්තටම මට ඕනේ ඔයාලට මොනාහරි දෙන්න..

-TAEHYUNG-

ගෝ ඔන්!

ගෝ ඔන්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

TOUCH || ᴊɪᴋᴏᴏᴋ  ✔️Where stories live. Discover now