2🔥

111 15 0
                                    

Yg pov..

අදට කොරියාවට ඇවිත් මාසයක් වෙනවා එත් මම කැමති උනේ නැ මගෙ වයිෆ් කියන කෙනාව බලන්න මොකද මට ඕන උනේ මගෙ මතකයන් එක්ක එයාව බලන්න

🐥 හයුන් මේ තියෙන්නේ එ පන්සල

🐰 අපිට මෙතනින් එහාට යන්න බැ

🐯 ලෙඩාට විතරයි යන්න පුළුවන් එක නිසා පරෙස්සමින් ඉන්න හයුන්

🐱 කරපු උදව් වලට තැන්ස් තුන්දෙනාට

එ තුන්දෙනා ගියාට පස්සේ මම පන්සල ඇතුලට ගියේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න


.

.




ලොකු හාමුදුරුවෝන්ට මගෙ ලෙඩෙ ගැන කිව්වාට පස්සේ තමා එයා මාව භාරගත්තේ.




හැමදාම උදේ හතරට නැගිටින්න


2 km ගිහින් වතුර ගෙන්න


මුළු පන්සල් මිදුලම අතු ගාන්න

ඊට පස්සේ රැට හාමුදුරුවන්ගෙන් ප්‍රථිකාර ලබාගන්න

ඕක තමා මාස හතරක් යනකන් මගෙ ජිවිතෙ

නිර්මාංශ ආහාර දිනපතා කරන වැදුම් පිදුම් එක හරි නිදහස් ජිවිතයක්








" ඔය මාහත්තයා දැන් යන්න කාලේ හරි නේද "

🐱 ඔබ වාහන්සෙට බොහොම ස්තුතියි එත් බුදු පිලිම වාහන්සෙ සදා අවසන් කරන්න තව මාස දෙකක් විතර යනවානේ ඉතින් එක ඉවර උනාට පස්සේ මම යන්න ද

" ඔය මාහත්තයා කෙළෙහි ගුණ දන්න එක ගොඩක් හොදයි "

🐱 මම මගෙ ජිවිතෙ අතහැරලා හිටියේ ලොකු හාමුදුරුවෝ එත් දැන් මට ජිවත් වෙන්න ආසයි

" ඇය ගොඩක් පිං කරලා තියෙනවා ඔබ වැනි ස්වාමියෙක් ලබන්න "

🐱 මාත් ගොඩක් පිං කරලා තියෙනවා එයා වගෙ කෙනෙක් හම්බෙන්න ලොකු හාමුදුරුවෝ

.

.

.






මගෙ මතකයන් මට හම්බුනත් මම තවත් මාස දෙකක් පන්සලට වෙලා හිටියේ පන්සලේ බුදු පිළිම වාහන්සෙ සකස් කරන නිසා

ඔය විදියට එ වැඩේත් ඉවර උනාට පස්සේ මම පන්සලෙන් නැවතත් පැමිනියෙ යොන්සැන් බලන්න තිබ්බ හදිසියට


.

.











🐱 ටෙ මම ඉන්නේ සොල් ස්ටේසන් එකේ

📲 හයුන් ඇයි පොලිසියට ගියේ

🐱 මොකක් පොලිසිය .

📲 දැන් කිව්වේ ස්ටේසන් එකේ කියලා

🐱 අනේ පිස්සො මම කිව්වේ කොච්චි ඉක්මනින් එන්න මාව ගන්න

📲 ඔකේ විනාඩි දහකින් ඔතන මම

සොල් වලට ආපු හැටියේ උඩම තිබ්බ නම්බර් එකට කොල් කරෙ මාව ගන්න එන්න කියලා .

මට ටිකක් බයයි අවුරුදු හයකින් විතර එයා මාව දකින්නේ මොනා කියයිද එයා අඩයිද නැත්නම් වෙන කෙනෙක්ට ආදරෙ කරනවාද අශ් මට නිකන් අමුතුයි වගෙ






මට ටිකක් බයයි අවුරුදු හයකින් විතර එයා මාව දකින්නේ මොනා කියයිද එයා අඩයිද නැත්නම් වෙන කෙනෙක්ට ආදරෙ කරනවාද අශ් මට නිකන් අමුතුයි වගෙ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।



Innocentflowerofsuga ❤🥀

🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥जहाँ कहानियाँ रहती हैं। अभी खोजें