5🔥

129 16 3
                                    

A/n pov..

හෑමදේම හොදින් උනා .එතකොට විමින්කුක් තුන්දෙනා ආපහු ඇමරිකා ගියා මොකද එයලාගෙ රස්සාව තියෙන්නේ ඇමරිකා වල නිසා

යුන්ගිගේ දරුවාට යුන්ගිව ටිකක් නුහුරු නිසා යුන්ගි එක්ක එකතු වෙන්න ටිකක් කල් ගියා

එත් ටික කාලෙකින් එයා ගොඩක් සතුටු උනා තමන්ගේ අප්පා ආපහු ආපු එකට

කොහොම හරි යුන්ගි යොන්සැන් ලගට ඇවිත් මාස තුනෙන් කෙල්ල ආපහු පෙග්නට් උනේ යුන්ගිගේ වැඩ නිසා

ජින් නම් හැමතිස්සෙම යුන්ගිට විහිලු කරෙ උබේ අසහනේ නිසා කෙල්ල ආපහු පෙග්නට් කියලා

ඔය විදියට එයලාගෙ ජිවිතෙ ගලාගෙන ගියා ..

මාස කීපයකින් යුන්ගිගේ පව්ලට එකතු උනු චුටි කෙල්ල එක්ක එ ගෙදර සම්පූර්ණ උනා යුන්ගි වගෙ පුතෙකුයි යොන්සැන් වගෙ දුවෙකුයි ලස්සන පව්ලක්

අවුරුදු කීපයකින් විමින්කුක් තුන්දෙනා එයලා ආදරෙ කරපු අයව බැදලා කොරියා ආවා

ආපහු කොල්ලො හත්දෙනා එකතු උනා
පව්ල් පිටින් ට්‍රිප් ගියා විනොද උනා කැවා බිව්වා

සතුටින් හිටියා .....❤️

අන්තිමට යුන්ගිට යොන්සැන් එක්ක ජිවත් වෙන්න ඕන විදියට යුන්ගි ජිවත් උනා

දෙන්නා අතරේ චුටි ප්‍රශ්න උනා ..එ ඔක්කොම ඉතින් යුන්ගිගේ ඉක්මන් කෙන්තිය නිසා තමා

එත් කෙල්ල හොදට ඉවසපු නිසා එ ප්‍රශ්න විනාඩි කීපයකට පමණක් සීමා උනා

කට්ටියගෙ බිසි ලයිෆ් එක නැති උනු ගමන් එ කට්ටිය කරේ එකට එකතු උනු එක

හරිම ආදරණීය විදියට එයලා ජිවත් උනා  ❤️❤️❤️❤️












( අවුරුදු කීපයකට පසු )


🐱 ඔයාට මොකද හිතෙන්නේ

❤️ මට සතුටුයි එයා එයාට ආදරෙ කරපු කෙනාව බැදපු එකට

🐱 ඔයා වයසට ගිහින්

❤️ මම දැන් කැතයිනේ

🐱 ඔව් එත් මට තාමත් ඔයා තමා ස්කුල් එකේ හිටපු ලස්සනම කෙල්ල

❤️ බොරු

🐱 ඔයා දන්නවා නේ මම බොරු කියන්නේ නැ කියලා

❤️ එකනේ මම ආදරෙ ඔයාට

🐱 ඉතින්

❤️ ම්ම්

🐱 ලබන ආත්මේ මම ලගට එනවාද

❤️ ඔයා කිව්වාත් නැතත් එනවා

🐱 මම ආදරෙයි

❤️ මම ඔයාට මට වඩා ආදරෙයි

යුන්ගි යොන්සැන්ව තමන්ට තුරුල් කරගෙන එ හිස් මුදුනින් හාදුවක් තවරලා ඉස්සරහා බැලුවේ තමන්ගේ දෙවෙනි දරුවාගෙ වෙඩින් එක දිහා  යුන්ගි සාරථකයි සැමියෙක් වශයෙන් සහොදරයෙක් වශයෙන් යාලුවෙක් වශයෙන් එ වගෙම හොඳ පියෙක් වශයෙන් ඉතින් මනුස්සයෙක් වශයෙන් යුන්ගි සාර්ථක කෙනෙක්  ❤️🔥


     End 🥀

Innocentflower Ofsuga 🌺

==================================

==================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Min yoongi

Mage jivite tattagen passe issellama inna kena

Ai danne na mama eyata adarei

Oyalat ehema venna ati

==================================

මම ආනිවාර්‍යෙන්ම යුන්ගිගේ කතාවක් දෙන්නම්

එත් ඊට කලින් දැන් ලියන crazy girl  ඉවර කරන්න ඕන

කැමති අය කියවලා බලන්න එක  ot7 හොදේ

කොල්ලො හතක් කෙල්ලො හතක් එ වගෙම තවත් දෙන්නෙක් ඉන්නවා ජුන්හෝ ඇන්ඩ් පෙමු කියලා 

එහෙනම් ඉතින් මේක ඉවරයි  ❤️❤️

🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥Where stories live. Discover now