3🔥

102 14 0
                                    

Yg pov...

🐰 හයුන් ඉක්මනින් ඇදුමක් දාගෙන එන්න අපිට පොඩි කඩාකප්පල් දෙයක් කරන්න තියෙනවා

නිව්ස් ප්‍රෙපර් එක බල බල හිටපු මට ජන්කුක් කිව්වේ කට කොනකින් හිනා වෙලා .

ජන්කුක් කිසි දෙයක් හෙතුවක් නැතුව කියන්නේ නැ කියලා දන්න නිසා මම ඉක්මනින් ගිහින් ඇදුමක් දාගෙන පහලට ආවේ විමින් දෙන්නාත් රුම් වලින් එලියට එද්දි

🐯 එහෙනම් යමුනේ

🐥 කත හැකී හොදට

🐰 කන්න නෙමේ යන්නේ යකො

🐱 යන මගුලක ඉක්මනින් යන් ද මට යොන්සැන් බලන්න යන්නත් ඕන

🐰 හී යන් යන්

ජන්කුක්ගේ ගොන් හිනාව ඇල්ලුවේ නැ මට මුන් ඇත්තටම කොහෙද දන්නේ නැ යන්නේ

.

.

.

.












චච් එකකට ආවේ මොන වෙඩිමකටද යකො මුන්ට ඔල්මාදෙද

🐥 හ්‍යුන්ගී ඔයාගෙ වයිෆ්ව බේරගන්න ගිහින්

🐱 මො

🐯 අපේ හයුන් ඔයාගෙ වයිෆ්ව බන්දලා දෙන්න යන්නේ ඉක්මනින් දුවපම් හයුන්

🐰 ඕ ඉක්මනින්

පොඩි උන් තුන්දෙනා තව එක එක දෙවල් කියලා කෑගැහුවත් මට එ එකක්වත් ඇහුනේ නැත්තේ මම වේගෙන් චච් එක ඇතුලට දුවපු නිසා






















හස්බන් ඉද්දි වෙන කෙනෙක් බදින්න බැ  මම හිතන්නේ


 හස්බන් ඉද්දි වෙන කෙනෙක් බදින්න බැ  මම හිතන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Innocentflowerofsuga ❤️🥀

🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥Where stories live. Discover now