CHAPTER 02

5.1K 454 72
                                    

කඩවසම් තරුණයා නොහොත් හැරී, ඇන්ඩෲගෙ උඩු තොලත් යටි තොලත් ඉතා පරිස්සමෙන් උරා බිව්වා.. ඇන්ඩෲ තම දෑත් හැරීගෙ ගෙල දෙපසින් දමා ඔහුව තවත් තමා දෙසට ඇද ගත්තේ හාදුව තවත් දීර්ඝ කරමින්.. එය මෘදු නමුත් ගැඹුරු හාදුවක්..

- "FUCK!!
ඔයාගෙ lips හරියට මාෂ්මෙලෝස් වගේ pretty boy.."

හැරී සිප ගැනීම මදකට නවතා ඇන්ඩෲ දෙස බැලුවා.. හුරුබුහුටි තරුණයා තවමත් ඇස් පියාගෙන.. දිගු ඇහි බැම, පියවුන දිග ඇස් පිහාටු, උස් වුන බනී නහය, ⁣සිප ගැනීම නිසා cranberry පාටට හැරුණු පිරුණු තොල්, ලා කැපුම් පහරක් සමඟ පැවති පිරුණු කම්මුල්, සිහින් තොල් පෙති යට පැවති කුඩා mole එක නිසා ඔහුගෙ හුරුබුහුටි බව තවත් මතුව පෙනුනා..

මද වෙලාවක් ඔහුගේ සුන්දරත්වය නැරඹූ හැරී නැවතත් ඇන්ඩෲගෙ තොල් වලට බර වුනා.. මෙවර සිප ගැනීම නම් පෙරට වඩා රළු වුනේ ⁣ඔවුන්ටත් නොදැනීමයි.. ඇන්ඩෲගෙ කලවා වලින් අත් යවා උස්ස ගත්ත හැරී ඔහුව හෝටල් කාමරයේ විශාල සුවපහසු ඇඳෙන් තිබ්බෙ සිප ගැනීම මෙහොතකට හෝ නොනවත්වාමයි.. සිප ගැනීමත් එක්කම ඇන්ඩෲගෙ ඇඳුම් ලිහිල් කරමින් තව තවත් තදින් රළුව හැරී, ඇන්ඩෲව එක දිගට සිප ගත්තා..

"ආහ්...!!"

සිප ගැනීම අතරතුර හැරී ඇන්ඩෲගෙ යටි තොල සැපුවත් එය ටිකක් තදින් සිද්ද වුනනෙන් ඇන්ඩෲගෙ කටින් කෙදිරීමක් පිටවුනා...

- "Ahh.. Fuck මේ ඇඳුම්.. මට අප්පිරියයි..!!"

හැරී ගොඩක් කලබලයි.. ඔහු කලබලෙන්ම ඇන්ඩෲගෙ ඇඳුම් ලිහිල් කලේ ගැඹුරට විහිදුන හාදුවෙන් මදක් ඈත් වෙන ගමන්..

හැරී ඇන්ඩෲගෙ ඇඟ දෙපස දණ ගහගෙන, තමන්ගෙ යට සිටින හුරුබුහුටි තරුණයාගෙ කමිසයේ බොත්තම් ගලවන්න උත්සාහ කලත් ඔහුට තිබුන හදිස්සිය නිසාම එය කල නොහැකිවුනා..

"Ohh handsome.. ඔයාට ගොඩක් හදිස්සි වගේ නේ ද??"

- "ඔව්... ගොඩක්..!!!"

කඩවසම් තරුණයා හිටියෙ ඇන්ඩෲගෙ කමිසය එක්ක තරහින්.. ඒ ඔහුට එය ඉක්මන් ගලවා ඉවත් කිරීමට නොහැකි වුන නිසා..

- "AHH.. FUCKKK!! කවුද මේ ඇඳුම් කියන එක හොයා ගත්තේ.. ඌව මට අහුවනොත් අඹරලා අඹරලා ගුලි කරලා විසික් කරනවා මිසිසිපි වලට.."

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now