Chapter 02

39 14 0
                                    

2.00 pm
liyun pov

අපි තුන්දෙනාම කාලා ගෙදර ආවා අපු ගමන් තුන්දෙනා ගියෙ නාගන්න

after few minutes

මන් පල්ලෙහට එනකොට  මගෙ පිස්සු කොච්චි දෙකම lunch එක රෙඩි කරනවා මමත් ඉතින් පැත්තක වෙලා බලන් හිටියා කොහෙ පැත්තකට වෙලා බලන් ඉන්නද   අපෙ සො එයගෙ සුමිහිරි වොයිස් එකෙන් මට ඇමතුවා

💜 යහ් ලියුන් බලන් ඉන්න නෙවෙයි හරකියෙ උදව් කරපන් ඇවිත් අපි දෙන්නට

මෙකිට මන් නිකන් ඉන්නවා පෙන්නම බෑ මන් හිතන්නෙ පුහ්

🏵️ මොන මලවදයක්ද බන් ඇයි වදෙ මට ටිකක් එක තැනක ඉන්න දෙන්නෙ නැත්තෙ

මන් කිව්වෙ  සො අතෙ තිබ්බ රාමෙන් පැකට් ටික උදුරලා ගන්න ගමන්

🦋 උබලා දෙන්න රන්ඩු නොවි කරන වෙඩිමක් කරපන් හරිය

💜🏵️ හරි

💜 අපි එහෙම සන්ඩු වෙනවද මැනික කොහෙත්ම නෑ හුම්

🦋අනෙ ඔව් මන් නොදන්නවැ  උබල දෙන්නගෙ තරම

ඉයුන් කිව්වෙ එලවලු  ටික කපන ගමන්

කොහොම හරි අපි තුන් දෙනගෙ සුන්දර රන්ඩු මැද රසවත් කැම වෙලක් හදලා  මෙසෙ ඇරෙන්ජ් කරා

කොහොම හරි අපි තුන් දෙනගෙ සුන්දර රන්ඩු මැද රසවත් කැම වෙලක් හදලා  මෙසෙ ඇරෙන්ජ් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ඔනවා නැතත් සො කියන්න වගෙ
     *කන්න ඔනි*
   *බොන්න ඔනි*
*ආතල් එකෙ ඉන්නඔනි*

අපි තුන්දෙනා කලා tv බලන්න  ආවා

💜 එ බන් මෙ උබලට කියන්න දෙයක් තියෙයි

සො කිව්වෙ අපිට අවදානය දිලා

🏵️ ඕ කියහන්කො

💜 එ බන්     final   exam එක කවද්ද තියනවා කිව්වෙ

අඩෙ අමෙකි කියනකල් අමතක උනානෙ අපිට

🦋ලබන මාසෙද කොහෙද

ඉයුන් නම් කිව්වෙ ගඩොල් බාගෙ ඔබන ගමන්

💜  එහෙනම් පාඩම් කරන්නත් ඔනි නෙද

මන් කිව්වෙ සොෆා එකෙන් නැගිටින ගමන්

🏵️ ඔව් ඈ ආ එක නෙවෙයි උබ කොහෙද යන්නෙ එ පාර

💜 මන් කාමරෙට යනවා උබලත් ඔක වහලා වරෙන් අර praject  එකක් දුන්නෙ එක කරම්න

හම්මට එහෙම එකකුත් තියෙයි නෙද

🦋 එ ඔව් ඔව් වරෙන් අපි දෙන්නත් යමු

ඉයුන් tv එක off කටන ගමන් කිව්වා

 



*හායි හූයි මයි ලව්ලි චෙරී ගෙඩි ටික..*

* ඔන්න දෙවනි චැප්ටර් එකත් ගෙනාව*

*ot7 × girls story එකක්..*

*ඔයාලාත් කියවලා යාලුවෝ අතර share කරලා sup කරන්න..*

*vote කරන්නත් අමතක කරන්න එපා*

*බායි බායි එහෙනම් මන් ගියො*





𝙰 𝙳𝚁𝙴𝙰𝙼  𝙲𝙾𝙼𝙴 𝚃𝚁𝚄𝙴 Where stories live. Discover now